ලුයීජි ගැල්වානි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලුයීජි ගැල්වානි
Luigi Galvani, oil-painting.jpg
ජීවවිද්‍යුතය පිළිබඳ පුරෝගාමී විම සම්බන්ධයෙන් පතල ඉතාලියානු වෛද්‍ය ලුයීජි ගැල්වානි
උපත සැප්තැම්බර් 9, 1737(1737-09-09)
බොලෝඤ්ඤා, පාප්වහන්සේගේ රාජ්‍යය
මරණය දෙසැම්බර් 4, 1798(1798-12-04) (වයස 61)
බොලෝඤ්ඤා, පාප්වහන්සේගේ රාජ්‍යය
ආයතන බොලෝඤ්ඤා විශ්වවිද්‍යාලයය
ප්‍රසිද්ධයට හේතුව ජීවවිද්‍යුතය (සත්ත්ව විද්‍යුතය)

සත්ත්ව විද්‍යුතය සොයාගත් ලුයීජි අලුයීසියෝ ගැල්වානි (ලතින්: Aloysius Galvani; සැප්තැම්බර් 9, 1737 – දෙසැම්බර් 4, 1798) යනු, ඉතාලියානු වෛද්‍යවරයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ජීව විද්‍යාඥයෙක් සහ දාර්ශනිකයෙක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ලුයීජි_ගැල්වානි&oldid=381267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි