ලුයීජි ගැල්වානි
ලුයීජි ගැල්වානි | |
---|---|
![]() ජීවවිද්‍යුතය පිළිබඳ පුරෝගාමී විම සම්බන්ධයෙන් පතල ඉතාලියානු වෛද්‍ය ලුයීජි ගැල්වානි | |
උපත | සැප්තැම්බර් 9, 1737 |
මිය යාම | December 4, 1798 බොලෝඤ්ඤා, පාප්වහන්සේගේ රාජ්‍යය | (වයස 61)
සංගණ්‍ය වන්නේ | ජීවවිද්‍යුතය (සත්ත්ව විද්‍යුතය) |
Scientific career | |
ආයතන | බොලෝඤ්ඤා විශ්වවිද්‍යාලයය |
සත්ත්ව විද්‍යුතය සොයාගත් ලුයීජි අලුයීසියෝ ගැල්වානි (ලතින්: Aloysius Galvani; සැප්තැම්බර් 9, 1737 – දෙසැම්බර් 4, 1798) යනු, ඉතාලියානු වෛද්‍යවරයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ජීව විද්‍යාඥයෙක් සහ දාර්ශනිකයෙක් විය.