ගැට කිඹුලා
පෙනුම
| ගැට කිඹුලා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | රෙප්ටිලියා |
| ගෝත්‍රය: | ක්‍රොකඩිලියා |
| කුලය: | ක්‍රොකඩිලිඩෙ |
| ගණය: | 'ක්‍රොකඩිලස්' |
| විශේෂය: | ''ක්‍රො. පොරෝසස්'' |
| ද්වීපද නාමය | |
| ක්‍රොකඩිලස් පොරෝසස් Schneider, 1801
| |
| ගැට කිඹුලාගේ පරාසය කළු පැහැයෙන් | |
ගැට කිඹුලා (ක්‍රොකඩිලස් පොරෝසස්) යන සත්ත්ව විශේෂය, ජීවත් වන සමස්ත උරගයන්ගෙන් විශාලතමයා වන අතර, ලෝකයේ විශාලතම භෞමික සහ ගංගාබද විලෝපියා වෙයි.