ගායියා (අභ්‍යාවකාශ යානය)
පෙනුම
ගයියා අභ්‍යාවකාශ යානයෙහි සිත්තරකුගේ සංකල්පනාවක් | |
| මෙහෙයුම් වර්ගය | අභ්‍යාවකාශ ගවේෂණය |
|---|---|
| ක්‍රියාකරු | ESA |
| COSPAR ID | 2013-074A |
| වෙබ් අඩවිය | sci.esa.int/gaia/ |
| මෙහෙයුම් පැවතුම් කාලය | වසර 5 (සැලසුම් කර ඇත)[1] |
| අභ්‍යාවකාශයානා ගුණාංග | |
| නිෂ්පාදක | EADS ඇස්ට්‍රියම් e2v ටෙක්නොලොජීස් |
| දියත් ස්කන්ධය | 2,029 kg (4,473 රාත්) |
| වියලි ස්කන්ධය | 1,392 kg (3,069 රාත්) |
| මාන | 4.6 m × 2.3 m (15.1 අඩි × 7.5 අඩි) |
| ජවය | 1910 වොට් |
| මෙහෙයුමෙහි ඇරඹුම | |
| අභ්‍යාවකාශගතකිරීම් දිනය | 19 දෙසැම්බර් 2013, 09:12:14 UTC[2] |
| රොකට්ටුව | සෝයුස් ST-B/ෆ්‍රගට්-MT |
| අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | කූරු ELS |
| කොන්ත්‍රාත්කරු | උරියන්ස්පේස් |
| කක්ෂීය පරාමිතික | |
| සමුද්දේශ පද්ධතිය | සූර්යයා–පෘථිවියL2 |
| රජයනය | ලීසජූ කක්ෂය |
| දුරාන්තිකය දූරකය | 90,000 කිමී (56,000 සැත) (සැලසුම් කර ඇත)[1] |
| දුරාන්තිකය සමීපකය | 340,000 කිමී (210,000 සැත) (සැලසුම් කර ඇත)[1] |
| ආවර්තය | 180 දින |
| Epoch | සැලසුම් කර ඇත |
| ප්‍රතිචාරක | |
| කලාපය | S කලාපය (TT&C සහාය) X කලාපය (දත්ත අත්කර ගැනීම) |
| කලාප පළල | කිබිට්/තත් කිහිපයක් පහළට සහ ඉහළට (S කලාපය) 3-8මෙබිට්/තත් බාගැනුම(X කලාපය) |
| උපකරණ | |
| ASTRO: නක්ෂත්‍රමිතික උපකරණය BP/RP: ප්‍රකාශමිතික උපකරණය RVS: අරීය ප්‍රවේග වර්ණාවලීමානය | |
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c ගායියා: ෆැක්ට් ෂීට් // ESA
- ^ "ගයියා ලිෆ්ට් ඕෆ්". ESA. 19 දෙසැම්බර් 2013.