ග්යොංගි පළාත
Appearance
(ග්යොංගි-දෝ වෙතින් යළි-යොමු කරන ලදි)
| ග්‍යොංගි පළාත 경기도 | |
|---|---|
| පළාත | |
| කොරියානු transcription(s) | |
| • හන්ගුල් | 경기도 |
| • හන්ජා | 京畿道 |
| • ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonggi-do |
| • මැකූන්-රයිෂවර් | Kyŏnggido |
| ඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°E | |
| රට | දකුණු කොරියාව |
| කලාපය | සුදොග්වොන් |
| අගනගරය | සුවොන් |
| උපකොට්ඨාස | නගර 28; ප්‍රාන්ත 3 |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ආණ්ඩුකාර | ලී ජේ-මියුං (D) |
| • ව්‍යවස්ථාදායකය | ග්යොංගි සභාව |
| සරිය | |
| • මුළු | 10,184 කිමී2 (3,932 සතරැස් සැත) |
| භුමිප්‍රමාණ අනුස්ථිතිය | 5වන |
| ජනගහණය(නොවැ. 2020) | |
| • මුළු | 13,413,459 |
| • අනුස්ථිතිය | 1වන |
| • ඝණත්වය | 1,170.6/කිමී2 (3,032/වර්ග සැත) |
| පළාත් සංකේත | |
| • පුෂ්පය | Forsythia |
| • වෘක්ෂය | Ginkgo |
| • පක්ෂියා | කොබෙයියා |
| ISO 3166 කේතය | KR-41 |
| උපභාෂාව | ග්යොංගි |
| බ්ලොගය | නිල බ්ලොගය |
| වෙබ් අඩවිය | gg.go.kr |
ග්‍යොංගි පළාත (හංගුල්: 경기도, කොරියානු උච්චාරණය: [kjʌŋ.ɡi.do]) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ පළාතයි. මෙහි නාමය වන ග්‍යොංගි යන්නෙන් "අගනුවර වටා පිහිටි පෙදෙස" යන අර්ථය හැඟවේ. ඒ අනුව ග්‍යොංගි-දෝ යනු "සෝල් වටා පිහිටි පළාත" ලෙස හැඳින්විය හැකි ය. මෙම පළාතේ ප්‍රධාන නගරය වන්නේ සුවොන් ය. දකුණු කොරියාවේ විශාලතම නගරය සහ ජාතික අගනගරය ද වන සෝල් මෙම පළාතේ මධ්‍යයෙහි පිහිටිය ද, 1946 සිට එය පාලනය වන්නේ පළාත් මට්ටමේ විශේෂ මහනගරයක් ලෙස ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]විකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:
විකිචාරිකා සතුව Gyeonggi සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
- Gyeonggi Provincial Office – Korean
- Gyeonggi Provincial Office – English
- Gyeonggi Provincial Office Blog – English
- Invest in Gyeonggi Province – English
- Gyeonggi Tourism Guide – English සංරක්ෂණය කළ පිටපත 2021-01-26 at the Wayback Machine
- DMZ – English
- KINTEX – English සංරක්ෂණය කළ පිටපත 2012-10-11 at the Wayback Machine