Jump to content

ග්යොංගි පළාත

විකිපීඩියා වෙතින්
(ග්යොංගි වෙතින් යළි-යොමු කරන ලදි)
ග්‍යොංගි පළාත
경기도
පළාත
කොරියානු transcription(s)
 • හන්ගුල්
 • හන්ජා
 • ප්‍රතිශෝධිත රෝමානුකරණයGyeonggi-do
 • මැකූන්-රයිෂවර්Kyŏnggido
Flag of ග්‍යොංගි පළාත
Official logo of ග්‍යොංගි පළාත
Location of ග්‍යොංගි පළාත
ඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°E / 37.500; 127.250ඛණ්ඩාංක: 37°30′N 127°15′E / 37.500°N 127.250°E / 37.500; 127.250
රටදකුණු කොරියාව
කලාපයසුදොග්වොන්
අගනගරයසුවොන්
උපකොට්ඨාසනගර 28; ප්‍රාන්ත 3
ආණ්ඩුව / පරිපාලනය
 • ආණ්ඩුකාරලී ජේ-මියුං (D)
 • ව්‍යවස්ථාදායකයග්‍යොංගි සභාව
සරිය
 • මුළු10,184 කිමී2 (3,932 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය5වන
ජනගහණය(නොවැ. 2020)
 • මුළු13,413,459
 • අනුස්ථිතිය1වන
 • ඝණත්වය1,170.6/කිමී2 (3,032/වර්ග සැත)
පළාත් සංකේත
 • පුෂ්පයForsythia
 • වෘක්ෂයGinkgo
 • පක්ෂියාකොබෙයියා
ISO 3166 කේතයKR-41
උපභාෂාවග්‍යොංගි
බ්ලොගයනිල බ්ලොගය
වෙබ් අඩවියgg.go.kr

ග්‍යොංගි පළාත (හංගුල්경기도, කොරියානු උච්චාරණය: [kjʌŋ.ɡi.do]) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනාකීර්ණ පළාතයි. මෙහි නාමය වන ග්‍යොංගි යන්නෙන් "අගනුවර වටා පිහිටි පෙදෙස" යන අර්ථය හැඟවේ. ඒ අනුව ග්‍යොංගි-දෝ යනු "සෝල් වටා පිහිටි පළාත" ලෙස හැඳින්විය හැකි ය. මෙම පළාතේ ප්‍රධාන නගරය වන්නේ සුවොන් ය. දකුණු කොරියාවේ විශාලතම නගරය සහ ජාතික අගනගරය ද වන සෝල් මෙම පළාතේ මධ්‍යයෙහි පිහිටිය ද, 1946 සිට එය පාලනය වන්නේ පළාත් මට්ටමේ විශේෂ මහනගරයක් ලෙස ය.

ආශ්‍රේයයන්

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ග්යොංගි_පළාත&oldid=591896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි