ගල්බොඩ ඇල්ල
Appearance
ගල්බොඩ ඇල්ල | |
---|---|
පිහිටීම | ගල්බොඩ, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°47′04″N 80°42′22″E / 6.7844°N 80.7061°Eඛණ්ඩාංක: 6°47′04″N 80°42′22″E / 6.7844°N 80.7061°E |
සමස්ථ උස | 30 m (98 ft) |
පතන සංඛ්‍යාව | 1 |
සමස්ථ පළල | 3 m (9.8 ft)–6 m (20 ft) |
ගල්බොඩ ඇල්ල යනු ශ්‍රී ලංකාවේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටි දියඇල්ලක් වේ. උසින් මීටර 30ක් පමණ වන දිය ඇල්ලෙහි පළල මීටර 3-6ක් පමණ වේ.