ගප්පි
සාරි ගප්පියා (කුලය:Poelicidae සත්ත්ව විද්‍යාත්මක නාමය:Poecilia reticulata) දකුණු හා මධ්‍යම ඇමරිකාවට ආවේණික කුඩා මිරිදිය මත්ස්‍යයෙකි. විසිතුරු මත්ස්‍යයෙකු වශයෙන් භාවිත වීම නිසා, ලොව පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වීමක් දැකිය හැකි ය.
3 cm ක(අඟල් 1.25 ක) පමණ දිගකින් යුක්ත ය. පිරිමි සතා (5cm) විචිත්‍ර වර්ණයන් ගෙන් යුක්ත දේහයක් දරයි; ගැහැණු සතාට සාපේක්‍ෂව දේහ ප්‍රමාණය කුඩා ය.
තවද බලන්න[සංස්කරණය]

ගප්පියා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.