ගංගුබායි කෝඨේවාලී

විකිපීඩියා වෙතින්

ගංගුබායි කෝඨේවාලී යනුවෙන් හැඳින්වෙන්නේ 1960 දශකයේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කාමාඨිපුරා හි විසූ ලිංගික ශ්‍රමිකාවියක සහ වේශ්‍යා නිවාස පාලිකාවකි.[1]

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

ඇගේ දිවිය පිළිබඳ ලේඛක සහ ජනමාධ්‍යවේදී හුසේන් සයිදි විසින් 2011 දී, මාෆියා ක්වීන්ස් ඔෆ් මුම්බායි නම් ග්‍රන්ථයේ සඳහන් කරන ලදී. 2021 දී, ආලියා භාට් නම් නිළිය ගංගුබායි කාඨියාවාඩී නම් වූ චිත්‍රපටය තුළ ඇගේ චරිතය නිරූපණය කරයි.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. World, Republic. "Gangubai Kathiawadi: Who is Alia Bhatt portraying in the film?". Republic World. සම්ප්‍රවේශය 2020-01-21.
  2. "Who was Gangubai Kathiawadi: The real woman behind Alia Bhatt's latest character". Vogue India (Indian English බසින්). සම්ප්‍රවේශය 2020-01-21.
"https://si.wikipedia.org/w/index.php?title=ගංගුබායි_කෝඨේවාලී&oldid=476348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි