කාරුවකී

විකිපීඩියා වෙතින්
(කෞර්වකී වෙතින් යළි-යොමු කරන ලදි)
කාරුවකී
මෞර්ය අධිරාජ්‍යයේ වල්ලභ රැජින
උපතක්‍රි.පූ. 3වන සියවස
කාලිංග, ඉන්දියාව
වල්ලභයාඅශෝක
දරුවන්තිවාල (පුත්‍රයා)
වංශයමෞර්ය
ආගමබුද්ධාගම

කාරුවකී (හෙවත් චාරුවකී) යනු මෞර්ය තෙවන අධිරජ අශෝකගේ දෙවන බිසවයි.[1] කාරුවකී හෙවත් කෞර්වකී (චාරුවකී) අශෝක රජුගේ දෙවන බිසව විය. ඔවුන් විවාහ වී ඇත්තේ අශෝක රජ වීමට ප්‍රතමය.ඇයට තිවාල නමින් පුත්‍රයෙකු සිටි අතර අශෝකගේ ප්‍රියතම බිසවයි. කෞර්වකී අශෝක ආදර කතාන්දරය ඇරඹී ඇත්තේද ඔවුන්ගේ බාල වයසේ සිටමය. කෞර්වකී අශෝකගේ ප්‍රියතම බිසව ලෙස හැදින්වෙන්නේ අශෝක ඔහුගේ සෙල්ලිපිවල ඇය ගැන පමණක් සදහන් කර ඇති නිසාය. අශෝකව බෞද්ධයෙකු බවට පත් කළේ ද කෞර්වකී බිසව බව සදහන් වේ. ඇය ඉතාමත් යහපත් බිසවක් ලෙස ඉතිහාසයේ සදහන්‍ ය. අශෝකගේ මරණයෙන් පසු ඇය ඉතාමත් ශෝකානුකූල හා අති සරල දිවියක් ගත කරන්නට ඇත යැයි සැලකේ.සමහර විට කෞර්වකී අශෝක අධිරජුගේ අහ මෙහෙසිය වන්නට ඇතැයි කියාද විශ්වාස තිබේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Shah, Kirit K. (2001). The problem of identity : women in early Indian inscriptions. New Delhi [u.a.]: Oxford University Press. pp. 33, 180. ISBN 9780195653229.
"https://si.wikipedia.org/w/index.php?title=කාරුවකී&oldid=477054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි