කොළඹ විලාසිතා සතිය

විකිපීඩියා වෙතින්

කොළඹ විලාසිතා සතිය (කළම්බු ෆැෂන් වීක්/Colombo Fashion Week) (CFW) යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන විලාසිතා දැක්මකි. එහි පළමුවැනි විලාසිතා දැක්ම 2003 වසරේදී සිදුකෙරුණු අතර, ඊට බංග්ලාදේශ, ඉන්දියානු, පාකිස්තානු, පලස්තීන, ස්පාඥ්ඥ සහ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ මෝස්තර ඇතුළත් විය.

2013[සංස්කරණය]

2013 වසරේ අප්‍රියෙල් 3-5 අතර කාලය තුලදී කොළඹ විලාසිතා සතිය HSBC අනුග්‍රාහකත්වයෙන් එච්එස්බීසී කළම්බු ෆැෂන් වීක් 2013 (HSBC Colombo Fashion Week 2013) යන නාමය යටතේ කොළඹදී පැවැත්වුණු අතර, ඊට ලොව වටා නිර්මාණකරුවන් තිස්එක් දෙනෙකු සහභාගී වූ බව සඳහන් වෙයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "බ්‍රිජිං ද ගැප්: කළම්බු ෆැෂන් වීක් බ්‍රින්ග්ස් ටුගෙදර් ඩිසයිනර්ස් ෆ්‍රොම් ඉන්ඩියා, පාකිස්තාන් ඇන්ඩ් බංග්ලාදේශ්". indiatoday.intoday.in. අප්‍රියෙල් 6, 2013. සම්ප්‍රවේශය අප්‍රියෙල් 7, 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_විලාසිතා_සතිය&oldid=294951" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි