කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්

විකිපීඩියා වෙතින්
කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්
පීතෘ සමාගමකේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
තත්ත්වයක්‍රියාකාරී
ආරම්භය1534; වසර 490 කට පෙර (1534)
ආදිකර්තෘඑංගලන්තයේ VIIIවන හෙන්රි රජ
සම්භව රටඑක්සත් ‍රාජධානිය
මූලස්ථානයෙහි පිහීටිමකේම්බ්‍රිජ්, එංගලන්තය
බෙදාහැරීමස්වයං-බෙදාහැරීම්
ඉන්ග්‍රම් කන්ටෙන්ට් ගෲප් (එජ)
ඩීඑච්එල් සප්ලයි චේ (එරා)[1]
වැදගත් ජනයාස්ටීවන් ටූපි, පීටර් ෆිලිප්ස්
ප්‍රබන්ධ-නොවන මාතෘකාමානව ශාස්ත්‍ර; සමාජ විද්‍යා; විද්‍යාව; වෛද්‍ය විද්‍යාව; ඉංජිනේරු සහ තාක්ෂණවේදය; ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සහ ඉගෙනීම; අධ්‍යාපනය; බයිබල
Revenue£336 මිලියන (2020)
සේවක සං.3,039; 58 ප්‍රතිශතයක් එක්සත් ‍රාජධානියෙන් පිටත
නිල වෙබ්අඩවියcambridge.org/
කේම්බ්‍රිජ් ‍යුනිවර්සිටි ප්‍රෙස් හි හාවිතා වන "The Victorian Age by William Ralph Inge" හි මුල් පිටුවේ ලාංඡනය.

කේම්බ්‍රිජ් ‍යුනිවර්සිටි ප්‍රෙස් (CUP) යනුවෙන් හැඳින්වෙන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපාරයයි. 1534 දී අටවන හෙන්රි රජුගේ අනුග්‍රහය මත ආරම්භ වූ මෙය ලෝකයේ පැරණිතම විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය වේ.[2][3][4][5] මෙය රැජිනගේ මුද්‍රණාලය ද වෙයි.[6]

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. "Cambridge announces tenth successive year of growth". Cambridge University Press. සම්ප්‍රවේශය 6 February 2018.
  2. "Oldest printing and publishing house". Guinnessworldrecords.com. 22 January 2002. සම්ප්‍රවේශය 28 March 2012.
  3. Black, Michael (1984). Cambridge University Press, 1583–1984. pp. 328–9. ISBN 978-0-521-66497-4.
  4. "A Brief History of the Press". Cambridge University Press (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 August 2018.
  5. "About Oxford University Press". OUP Academic (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 August 2018.
  6. "The Queen's Printer's Patent". Cambridge UNiversity Press. සම්ප්‍රවේශය 20 March 2016.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Anonymous; The Student's Guide to the University of Cambridge. Third Edition, Revised and Partly Re-written; Deighton Bell, 1874 (reissued by Cambridge University Press, 2009; ISBN 978-1-108-00491-6)
  • Anonymous; War Record of the Cambridge University Press 1914–1919; Cambridge University Press, 1920; (reissued by Cambridge University Press, 2009; ISBN 978-1-108-00294-3)
  • A History of Cambridge University Press, Volume 1: Printing and the Book Trade in Cambridge, 1534–1698; McKitterick, David; 1992; ISBN 978-0-521-30801-4
  • A History of Cambridge University Press, Volume 2: Scholarship and Commerce, 1698–1872; McKitterick, David; 1998; ISBN 978-0-521-30802-1
  • A History of Cambridge University Press, Volume 3: New Worlds for Learning, 1873–1972; McKitterick, David; 1998; ISBN 978-0-521-30803-8
  • A Short History of Cambridge University Press; Black, Michael; 2000; ISBN 978-0-521-77572-4
  • Cambridge University Press 1584–1984; Black, Michael, Foreword by Gordon Johnson; 2000; ISBN 978-0-521-66497-4, Hardback ISBN 978-0-521-26473-0

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 52°11′18″N 0°07′55″E / 52.1882°N 0.1320°E / 52.1882; 0.1320