කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජෝර්ජ් කුමරු
The Duchess and Prince George of Cambridge.jpg
උපත 22 ජූලි 2013(2013-07-22) (වයස &&&&&&&&&&&01527year 4 ක්)
ශාන්ත මරියා රෝහල, ලන්ඩනය
සම්පූර්ණ නාමය
ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී[fn 1]
ගෘහය වින්ඩ්සර් රාජ වංශය
පියා විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා
මව කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය

කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු [1] [2] [3] (ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයී;[fn 1] උපත 22 ජූලි 2013) යනු, විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයාගේ, සහ ඔහුගේ බිරිඳ කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරියගේ පුත් කුමරුවා මෙන්ම, චාල්ස්, වේල්සයෙහි කුමරුගේ සහ, මිය ගිය ඩයනා, වේල්සයෙහි කුමරියගේ එකම මුනුපුරු/මිනිපිරියද වෙයි. ඔහුගේ සීයාට සහ පියාට පසුව, එක්සත් රාජධානියෙහි සිංහාසනයට සහ ස්වායත්ත පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ 15 ක සිංහාසනයන් වෙත, ඔහුගේ මී-මිත්තණියගේ අනුප්‍රාප්තික ලෙසින් පත්වීමට උරුමකම් කියන තුන්වැන්නා ඔහු වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. තිස්ස මඩවල, අශේන් සේනාරත්න (25 ජූලි 2013). "රජ කුමරාට නම් තබයි". ලංකාදීප ඔන් ලයින්. http://www.lankadeepa.lk/index.php/articles/155546. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජූලි 2013. 
  2. රාජකීය කුමරුට නම් තබයි. Newsfirst.lk. සම්ප්‍රවේශය 2013-07-25. 
  3. බි‍්‍රතාන්‍යයේ නව රජ කුමරු ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස්. hirunews.lk. සම්ප්‍රවේශය 2013-07-25.  zero width joiner character in |title= at position 3 (help)
  4. ද රෝයල් ෆැමිලි නේම්. බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ නිල වෙබ් අඩවිය. ද රෝයල් හවුසෝල්ඩ්. සම්ප්‍රවේශය 24 ජූලි 2013.  zero width joiner character in |work= at position 3 (help); Check date values in: |access-date= (help)

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 අභිධානයක් දරන රාජකීයයෙක් ලෙසින්, ජෝර්ජ් වාසගමක් භාවිතා නොකරන මුත්, එසේ වාසගමක් භාවිතා කරන විට , එය මවුන්ට්බැටන්-වින්ඩ්සර් විය යුතුයි.[4]