කෙඳි කදා (ෆයිබර්ග්ලාස්)

විකිපීඩියා වෙතින්

කෙඳි කදා හෝ ෆයිබර්ග්ලාස් හෝ (ඇමරිකානු ඉංග්‍රීසි: Fiberglass; පොදුරඳමඬුලු ඉංග්‍රීසි fibreglass; රුසියානු: Стеклопластик, //ස්ටික්ලාප්ලාස්ටික්//; චීන: 玻璃鋼, //පෝලීගාං?//) යනු කදා කෙඳි ගෙනැ කෙඳි-වැරැකැවූ ප්ලාස්ටික පන්නයකි. කෙඳි අහඹු සේ සකසා, කැඩුණු නූල් පැදුරක් සේ හැඳින්වෙන පතකට සමතලා කැරුණු හෝ කදා රෙදිවලින් වියුණු හෝ වියැ හැකි. ප්ලාස්ටික් අනුකෘතිය තැප්සිටු බහු අවයවික අනුකෘතියක් වියැ හැකි - බොහෝ විට ඉපොක්සි, පොලියෙස්ටර රෙසින්, හෝ වයිනයිල් එස්ටර ෙරසින් හෝ තැප් ප්ලාස්ටික් හෝ ඈ තැප් සැකසුම් බහු අවයවක(?) මත පදනම් වේ.

කාබන කෙඳි වලට වඩා ලාභදායී හා නැමිහුරු, බරින් බොහෝ ලොහොවලට වඩා සවිමත්, නො-යකැති <small>(<i>non-</i></small>magnetic), නො-පිරියැවි, විදු-යකැති රවිසුරුම්වලට තරාදිසි (transparent), ගැටමුසු (complex) හැඩයනට හැඩගැසියැ හැකි අතර බොහෝ තතු යටතේ රසායනිකව නො-සකුරු (නිෂ්ක්‍රීය) වේ. යෙදැවුම් අතර අහස් යාන්, බෝට්ටු, බමවන රිය (මෝටර් රථ), නාන තටාක හා පිරිවැසි (enclosures), පිහිනුම් තටාක, උණුසුම් තටාක, සෙප්ටික් ටැංකි, දිය ටැංකි, සෙවිලි, නල, ආවරණ, විකලාංග වාත්තු, පෙනපිලුම් පුවරු (සර්ෆ්බෝඩ්) හා බැහැරි දොරු(?) හම් (door skins) වේ.

ඉතිහස[සංස්කරණය]

කෙඳි[සංස්කරණය]

කෙඳි කදා (ෆයිබර්ග්ලාස්) සඳහා ගන්නා කදා වැරැකැවුම් නන් භෞතික ආකාරවලින් සැපැයේ: ඉකුදුගුළා(?) (microspheres), කැඩුණු හෝ වියුණු හෝ කදා රෙදි.

නිපැයුම[සංස්කරණය]

කපන ලද නූල් පැදුරු[සංස්කරණය]

ප්‍රමාණ කිරීම[සංස්කරණය]

ගුණ[සංස්කරණය]

ගැනෙනා කදා කෙඳි පන්න[සංස්කරණය]

ඇතැම් සුලබ කෙඳි කදා පන්නවල වගුව[සංස්කරණය]

යෙදැවුම්[සංස්කරණය]

කෙඳි කදා වලින් සෑදි cryostat

රඳාර ටැංකි[සංස්කරණය]

අහස්තොටක ඇති විසල් කෙඳි කදා ටැංකි කිහිපයක්

නිවාස ඉදිකැරුම[සංස්කරණය]

කැලිෆෝනියාවේ ඩේවිස්හි කෙඳි කදා ගෝලාකාර නිවසක්

තෙල් සහ ගෑසි කෘතිම එසැවි සැටි[සංස්කරණය]

නල එළීම[සංස්කරණය]

කෙඳි කදා යොදාගැනුම් පිළිබඳ නිදසුන්[සංස්කරණය]

කෙඳි කදා වලින් සෑදි කයාක්ස්
කෙඳි කදා පිළිමය, බ්‍රෙසියාහි සැන්ටා ජියුලියා කටුගෙහි ඇති තටුලත් ජය පුරාණ රෝම ලෝකඩ පිළිමයේ අනුරුවක්.

ඉදිකිරීම් ක්රම[සංස්කරණය]

කෙඳි එතීම[සංස්කරණය]

කෙඳි කදා අතින් ඇතිරීමේ මෙහෙයුම[සංස්කරණය]

කෙඳි කදා ඉසීමෙන් ඇතිරීමේ මෙහෙයුම[සංස්කරණය]

Pultrusion මෙහෙයුම[සංස්කරණය]

ඇද ගැහීම[සංස්කරණය]

සුව උවදුරු[සංස්කරණය]

මේකත් බලන්නැ[සංස්කරණය]

  • තොග වාත්තු සංයෝගය
  • කෙඳි කදා ෂීට් ලැමිෙන්ටින්
  • G10 (ද්‍රව්‍ය)
  • කෙඳි කදා වැරැකැවූ කොන්ක්රීට
  • හොබාස්
  • Ignace Dubus-Bonnel
  • තහඩු අච්චු සංයුතිය

යොමු කිරීම්[සංස්කරණය]


බැහැරි ඈඳි[සංස්කරණය]

  • Glass-reinforced plastic හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත