කෙටි කතා සාහිත්‍ය

විකිපීඩියා වෙතින්

ලෝකයේ සෑම භාෂාවකටම පොදු වූ ජනප්‍රිය සාහිත්‍ය අංගයක් ලෙස කෙටි කතාව දැක්විය හැකිය. කතා කලාවේ ක්‍රමික විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස කෙටි කතා කලාව විකාශය වී ඇතැයි කියනු ලැබේ. එඩ්ගා ඇලන්පෝ, නතෑනියල් හොර්තොන්, ගී ද මෝපසාන් හා ඇන්ටන් චෙකෝෆ් යන ලේඛකයන්ගේ නිර්මාණ හේතුවෙන් කෙටි කතාව විකාශය වූ බව කියවේ.

"https://si.wikipedia.org/w/index.php?title=කෙටි_කතා_සාහිත්‍ය&oldid=498930" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි