කුසල් ගුණවර්ධන
Jump to navigation
Jump to search
කුසල් ගුණවර්ධන | |
---|---|
උපත | කුසල් කුමාර් ගුණවර්ධන |
නිවහන | ඕස්ට්‍රේලියාව |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ මෙල්බර්න් විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාව ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාව |
රැකියාව | විශේෂඥ භෞතචික්තිසක |
සේවායෝජකයා | මෙල්බර්න් විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාව |
සංගණ්‍ය වන්නේ | මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය පිළිබද අංශයේ විශේෂඥ භෞතචික්තිසක |
කුසල් ගුණවර්ධන (තවද කුසල් කුමාර් ගුණවර්ධන) (ඉංග්‍රීසි: Kusal Goonewardena) යනු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රවීන ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යය පිළිබද අංශයේ විශේෂඥ භෞතචික්තිසකයකි. කුසල් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.
ජීවන සටහන්[සංස්කරණය]
කුසල් ගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි.