අභයතිලකාරත්නරාමය

විකිපීඩියා වෙතින්
(කුරුවිට පුරාණ විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
අභයතිලකාරත්නරාමය
Abhayathilakarathnaramaya
විහාරයේ ධර්ම ශාලාවේ වූ තොරණ
මූලික තොරතුරු
පිහිටීමකුරුවිට, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයරත්නපුරය
පළාතසබරගමුව පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (22 නොවැම්බර් 2002)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි අභයතිලකාරත්නරාම විහාරය මෙරට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ පුදබිමක් සේ සැළකේ. එය කුරුවිට-එරත්න මාර්ගයේ කුරුවිට හන්දියේ සිට ස්වල්ප දුරකින් පිහිටා ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 6 ජූලි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=අභයතිලකාරත්නරාමය&oldid=399744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි