කුරුදු
විද්‍යාත්මක නාමය
[සංස්කරණය]සිනමෝමම් සිලනිකම් බ්ලූම්
කුලය
[සංස්කරණය]ලොරේසියේ
ඉතිහාසය
[සංස්කරණය]කුරුදු යනු කැලැ ශාකයක් ලෙස උපත ලද අතිතයේ සිට භාවිතා කරන ලද කුළුබඩු වර්ගයකි.පසු කාලිනව කුෂ්ඨ , ඇදුම වැනි රෝග සුව කර ගැනිම සදහා CEYlon Cinnamen (සත්‍ය කුරුදු) , Cassia cinnamen කුරුඳු යනු ලොරේසියේ කුලයට අයත් බහු වාර්ෂික හා සිනමෝමම් සිලනිකම් නමින් හැඳින් වෙන ශාකයේ කදෙහි වියලන ලද පොත්ත වේ. ශ්‍රී ලංකාවට ආවේනික වූ බෝගයක් ලෙස සත්‍ය කුරුඳු හැදින්විය හැකිය.
ආරම්භය
[සංස්කරණය]ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ කුරුඳු සම්භවය වු බවට වාර්තා වේ.කුරුඳු පිළිබඳ ඉතිහාසය ක්රිගපූග 2800 ක් පමණ අතීතයට විහිදෙන අතර ,ක්වයි, යන නාමයෙන් කුරුඳු හැදින්වූ බවද චීන ලිඛිත සාක්ෂි වලින් සනාථ වෙයි.බයිබලයේද මෝසස් විසින් කුරුඳු භාවිතා කොට ඇති බව සඳහන් වී ඇති අතර පුරාණ රෝම අධිරාජ්‍යවරුන් අභිශේක මංගල්‍යයන් වලදී තෙල් භාවිතයේදීද කුරුඳු සංටකයක් ලෙසට යොදාගත් බව සඳහන් වේ.එමෙන්ම රෝම අධිරාජ්‍යයේ මිනිස් මෘත ශරීර ආදාහනයේදි කුරුඳු භාවිතා කිරීම බහුලව සිදු වූ බවත්.මේ මගින් එම ශරීර ආදාහනයේදි හටගන්නා දුර්ගන්ධය පාලනය වු බවත් අතීත වාර්තාවල සඳහන් වෙයි. නීරෝ අධිරාජ්‍යයා විසින් ඔහුගේ බිරිඳ පොප්පියා සබීනාගේ ආදාහනයේදී පිලිස්සිම සඳහා වසර ගණනාවක වියලන ලද කුරුඳු භාවිතා කොට ඇත කුරුඳුව. ප්‍රසන්නවූ සුවඳ හා ඒවායේ ඇති සංරක්ෂක ගුණාංග නිසා අතීතයේදි ඊජිත්තුවේ මියගිය මිනිස් ශරීර සැකසිමේදීද කුරුඳු යොදාගත් බව වාර්තා වෙයි ලංකාවේ මධ්‍ය කඳුකර ප්‍රදේශයේ කුරුඳු සම්භවය වු බවට වාර්තා වේ.කුරුඳු පිළිබඳ ඉතිහාසය ක්රිගපූග 2800 ක් පමණ අතීතයට විහිදෙන අතර ,ක්වයි, යන නාමයෙන් කුරුඳු හැදින්වූ බවද චීන ලිඛිත සාක්ෂි වලින් සනාථ වෙයි.බයිබලයේද මෝසස් විසින් කුරුඳු භාවිතා කොට ඇති බව සඳහන් වී ඇති අතර පුරාණ රෝම අධිරාජ්‍යවරුන් අභිශේක මංගල්‍යයන් වලදී තෙල් භාවිතයේදීද කුරුඳු සංටකයක් ලෙසට යොදාගත් බව සඳහන් වේ.එමෙන්ම රෝම අධිරාජ්‍යයේ මිනිස් මෘත ශරීර ආදාහනයේදි කුරුඳු භාවිතා කිරීම බහුලව සිදු වූ බවත්.මේ මගින් එම ශරීර ආදාහනයේදි හටගන්නා දුර්ගන්ධය පාලනය වු බවත් අතීත වාර්තාවල සඳහන් වෙයි. නීරෝ අධිරාජ්‍යයා විසින් ඔහුගේ බිරිඳ පොප්පියා සබීනාගේ ආදාහනයේදී පිලිස්සිම සඳහා වසර ගණනාවක වියලන ලද කුරුඳු භාවිතා කොට ඇත කුරුඳුව. ප්‍රසන්නවූ සුවඳ හා ඒවායේ ඇති සංරක්ෂක ගුණාංග නිසා අතීතයේදි ඊජිත්තුවේ මියගිය මිනිස් ශරීර සැකසිමේදීද කුරුඳු යොදාගත් බව වාර්තා වෙයි 14 හා 15 වන සියවසේ දී කුරුඳු ඉතා අගනා කුලු බඩුවක් ලෙස භාවිතා කොට ඇති අතර කුරුඳු මූලික වශයෙන් උපයෝගී කොට ගෙන ඇත්තේ මස් වර්ග කල්තබා ගැනීමට හා බැක්ටීරියා වල වර්ධනය අඩු කර ගැනීමටයග 15 වන සියවසේදී කුරුඳු සොයා යන ගමන ලෝක දේශ ගවේශනය සඳහා ප්‍රධාන සාධකයක් විය.මේ වකවානුව වන විට සත්‍ය කුරුඳු නිෂ්පාදනය කරනු ලබන එකම රට ලෙසට හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. කුරුඳු සැපයීමේ හැකියාව සහ එහි පාලනය රැදී තිබුණු කවරෙකු හට වුවද ඔහුට අති විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. 15 වන සියවසේදී පෘතුගීසි ලංකාවට පැමිණීමට ප්‍රධාන හේතුවක් වුයේද මේ කුරුඳු බෝගයයි. පසුව අරාබි ජාතිකයින් පරදවමින් කුරුඳු වෙළඳාම සියතට ගැනීමට පෘතුගීසීන් හැකි විය.අනතුරුව පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් විසින් කුරුඳු වෙලඳාමේ ඒකාධිකාරිය සියතට ගන්නා ලදි. ඔවුන් විසින් කුරුඳු බෝගය ගෘහාශ්රිතකරනයට ලක් කල අතරල ලංකාව පුරා කුරුඳු වගා බිම් ප්‍රමාණයද ඉහල නංවන ලදි. මෙයින් ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව
ලංකාව පුරා කුරුඳු වගාව ව්‍යාප්ත විය. ඔවුන්ගේ උත්සාහයේ අවසාන ප්‍රතිපලය වුයේ කුරුඳු වගාව දිවයිනේ බටහිර ප්‍රදේශයට සහ දකුණු වෙරළ බඩ තීරයේත් ව්‍යාප්ත වීමයි.
1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ලංකාව යටත් කරගනු ලැබූ අතර එතැන් පටන් කුරුඳු වෙළදාමේ පාලනයද ඔවුන් අතට පත් විය. මේ කාලය වන විට කුලු බඩු සඳහා ඇති ලෝක වෙළඳපල ඉල්ලුම ක්‍රමයෙන් පහත වැටුනි.මෙයට ප්‍රධාන හේතුව වූයේ වැවිලි බෝග ලෙසට තේ සහ රබර් සඳහා ඇති ඉල්ලුම වැඩි විමයි. මෙහි ප්‍රත්පලයක් ලෙසට කුරුඳු බෝගය තව දුරටත් ව්‍යාප්ත වීම සීමාකාරී විය ශ්‍රී ලංකාවේ කුරුඳු වෙලඳාමේ ඓතිහාසික සාක්ෂියක් ලෙස 1766 පෙබරවාරි 14 වන දින එවකට ශ්‍රී ලංකාවේ රජකම් කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ලංදේසීන් අතර ඇති කර ගත් ගිවිසුමට අනුව රජු විසින් ලංකාවේ කැලෑබඳ ප්‍රදේශවල කුරුඳු අස්වැන්න ලබාගැනීමට ලන්දේසීන්ට අවසර ලබා දුන් අතර. ඒ වෙනුවෙන් රජතුමාගේ රාජධානිය පරසතුරු ආක්රමන වලින් ආරක්ෂා කිරිමට ලන්දේසින් එකඟතාවය පලකර තිබිනි.
14 හා 15 වන සියවසේ දී කුරුඳු ඉතා අගනා කුලු බඩුවක් ලෙස භාවිතා කොට ඇති අතර කුරුඳු මූලික වශයෙන් උපයෝගී කොට ගෙන ඇත්තේ මස් වර්ග කල්තබා ගැනීමට හා බැක්ටීරියා වල වර්ධනය අඩු කර ගැනීමටයග 15 වන සියවසේදී කුරුඳු සොයා යන ගමන ලෝක දේශ ගවේශනය සඳහා ප්‍රධාන සාධකයක් විය.මේ වකවානුව වන විට සත්‍ය කුරුඳු නිෂ්පාදනය කරනු ලබන එකම රට ලෙසට හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. කුරුඳු සැපයීමේ හැකියාව සහ එහි පාලනය රැදී තිබුණු කවරෙකු හට වුවද ඔහුට අති විශාල ලාභයක් ලබා ගැනීමේ හැකියාව තිබුණි. 15 වන සියවසේදී පෘතුගීසි ලංකාවට පැමිණීමට ප්‍රධාන හේතුවක් වුයේද මේ කුරුඳු බෝගයයි. පසුව අරාබි ජාතිකයින් පරදවමින් කුරුඳු වෙළඳාම සියතට ගැනීමට පෘතුගීසීන් හැකි විය.අනතුරුව පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් විසින් කුරුඳු වෙලඳාමේ ඒකාධිකාරිය සියතට ගන්නා ලදි. ඔවුන් විසින් කුරුඳු බෝගය ගෘහාශ්රිතකරනයට ලක් කල අතරල ලංකාව පුරා කුරුඳු වගා බිම් ප්‍රමාණයද ඉහල නංවන ලදි. මෙයින් ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව
ලංකාව පුරා කුරුඳු වගාව ව්‍යාප්ත විය. ඔවුන්ගේ උත්සාහයේ අවසාන ප්‍රතිපලය වුයේ කුරුඳු වගාව දිවයිනේ බටහිර ප්‍රදේශයට සහ දකුණු වෙරළ බඩ තීරයේත් ව්‍යාප්ත වීමයි.
1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ලංකාව යටත් කරගනු ලැබූ අතර එතැන් පටන් කුරුඳු වෙළදාමේ පාලනයද ඔවුන් අතට පත් විය. මේ කාලය වන විට කුලු බඩු සඳහා ඇති ලෝක වෙළඳපල ඉල්ලුම ක්‍රමයෙන් පහත වැටුනි.මෙයට ප්‍රධාන හේතුව වූයේ වැවිලි බෝග ලෙසට තේ සහ රබර් සඳහා ඇති ඉල්ලුම වැඩි විමයි. මෙහි ප්‍රත්පලයක් ලෙසට කුරුඳු බෝගය තව දුරටත් ව්‍යාප්ත වීම සීමාකාරී විය ශ්‍රී ලංකාවේ කුරුඳු වෙලඳාමේ ඓතිහාසික සාක්ෂියක් ලෙස 1766 පෙබරවාරි 14 වන දින එවකට ශ්‍රී ලංකාවේ රජකම් කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ලංදේසීන් අතර ඇති කර ගත් ගිවිසුමට අනුව රජු විසින් ලංකාවේ කැලෑබඳ ප්‍රදේශවල කුරුඳු අස්වැන්න ලබාගැනීමට ලන්දේසීන්ට අවසර ලබා දුන් අතර. ඒ වෙනුවෙන් රජතුමාගේ රාජධානිය පරසතුරු ආක්රමන වලින් ආරක්ෂා කිරිමට ලන්දේසින් එකඟතාවය පලකර තිබිනි.
ව්‍යාප්තිය
[සංස්කරණය]වියලි කලාපය ආශ්රිත
වගාකරනු ලබන රටවල්
[සංස්කරණය]ප්රයෝජනයන්
[සංස්කරණය]කුළුබඩු වර්ගයක් ලෙස භාවිතා කලද නවින පර්යේෂණ වලට අනුව සෞඛ්‍යසම්පන්න දිවියකට ඉතා අගනා ඹෟෂධයකි.මාංශපේශි වේදනාව ,වමනය ,අජිර්ණය,වැනි දේ සදහා යොදා ගනි . රුධිර සිනි ප්‍රමානය අවම කරන බව සොයා ගෙන ඇත. කුරුදු වල ඇති රසායනික සංයෝගය බැක්ටිරියා හා දිලිර වලට ප්රතිවිරුද්ධව ක්‍රියා කරනු ඇත.අධ්‍යනයන්ට අනුව දිනකට ග්‍රෑම් හය දක්වා භාවිතා කිරිම මගින් රුධිර ග්ලුකොස් ත්‍රයිග්සරයිඩ්, LDL කොලෙස්ටරෝල්අවම කර HDL වැඩි කර ගත හැකි අතර TYPE 02 දියවැඩියාව සදහා ඇති අවදානම අවම කර ගත හැක.මෙහිදි ඉන්සියුලින් ප්‍රතිරෝදි තාව අවම කර රුධිර පද්ධතියෙන් සෛල තුලට සිනි ගමන් කිරිමට උදව් කරයි.
වෙනත්
[සංස්කරණය]Cinamomum Verum උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතා වේ.ගස කපා ලබා ගන්නා ඇතුලත පොත්ත වියලා කුඩු කර පවුඩර් ලබා ගනි.මෙහි ඇති තෙල් සහිතකොටස අඩංගු Cinnamaldehyde මගින් සුවද හා රස පවත්වා ගනි.මෙම Cinnamaldehyde සෞඛ්‍යයට සුලභ බලපෑමක් කරනු ඇත. පරිනත නොවු මරණ සදහා වන පුභල හේතුවක් වන හෘද රෝග අවම කිරිමේ ලා කුරැදු පුභල ලෙස බැදි පවති. සමහර කුරැදු නිෂ්සාරක මගින් කරන ලද පර්යේෂන වලදි Flasting Bood Sugar මට්ටම ද අඩු කර ඇත.Alzheiner”s රෝගය වලක්වන රසායතනික මෙහි අඩදගු වේ. ඉන්දියාවේ කරන ලද පර්යේෂණ වලට අනුව HIV වලට විරැද්ධව යම් තරමකට ක්‍රියාත්මක විමක් සිදු වන බවඅධ්‍යනය කර ඇත.මේද සහිත ආහාර මගින් සිරැරට වන බලපැම අවමකර ගැනිමට කුරුදු භාවිතා කලහැකි බවට සනාත කර ඇත.
ගුනාංගයන්
[සංස්කරණය]ඇමරිකානු කෟෂිකර්ම දේපාර්තමේන්තුවට අනුව කුරුදු ග්රැම් 10 ක
- ශක්තිය කි.කැලරි 24.7
- මේදය 0.12 ග්රැම්,
- කාබොහයිට්රේට 8.06
- ගැ්‍රම්,
- ප්‍රොටින 0.4 ග්රැම් ලෙස සොයා ගෙන ඇත.
රෝග කාරක ගුණයන්
[සංස්කරණය]- රුධිර සිනි අවම කිරිම
- බැක්ටිරියා විනාශ කිරිම
- ආසාදන අවම කිරිම
- ආහාර දිරවිම පහසු කිරිම
- රුධිර ගමනය පහසු කිරිම
- ක්ලෝස්ටරෝල් අඩු කිරිම
ආහාර ගැනිමෙන් පසු කුරැදු වල රසායනික මගින්ඉන්සියුලින් සදහා ඇති සංවේදිතාවය වැඩි වන අතර ආහාර මගින් රුධිරයට දෙන සිනි පුමානය අඩුකරයි. කුරුදු වල ඇති Polyphenols වැනි පුභල ප්‍රතිඹක්ෂිකාරක සංයෝග නිසා ප්‍රතිඹක්ෂිකාරක ගුණය ඉහලය. මෙමගින් ශිරුර ආරක්ෂා කරන අතරම ආහාර පරිසංරක්ෂණය සදහාද යොදා ගනි.මෙම ගුනය නිසාආසාදිත හා හානියට පත් පටක අළුත්වැඩියාවට උදව් වේ. බැක්ටිරියා මතක්‍රියා කිරිම මගින් දත් දිරා යාම වලකයිඹෞෂධ පැල 69 ක අධ්‍යනයේදි බොහෝ පුතිපල සහිත ශාකය කුරැදු බව සෝයා ගෙන ඇත.
. CEYlon Cinnamen (සත්‍ය කුරුදු) වලට සාපේක්ෂව Cassia cinnamon වර්ගයේ යම් පුමානයක් COUMARIN රසායනිකය අඩංගු අතර එම වර්ගය අධික ප්‍රමානයක් ගැනිම හානිකර විය හැක. මේ නිසා මෙම ගුණ සදහා CEYlon Cinnamen (සත්‍ය කුරුදු) භාවිතය යොග්‍ය උවද අවාසනාවකට වෙළදපෝලේ බහුලව ඇත්තේ ම්ල අඩු Cassia වර්ගයේ කුරුදු වේ.
ම්‍රලාශ්‍ර
[සංස්කරණය]- http://vidathanet.blogspot.com/2015/01/blog-post_25.html
- http://www.exportagridept.gov.lk/web/index.php?option=com_content&view=article&id=128&Itemid=159&lang=si සංරක්ෂණය කළ පිටපත 2017-12-25 at the Wayback Machine
දිනෙන් දින අලුත් වෙන අපේ මාතෘකා වලින් අද අපි කියන්න යන්නෙ කුරුදු වල අන්තර්ගත වෙලා තියෙන ගුණ ගැන. කුරුදු කියන්නේ අතීතයේ ඉදන් පැවතගෙන එන ඖෂධයක්. ඒ වගේම කුළුබඩු අතරින් විශේෂත්වයක් උසුලන ශාකයක්. Cinamomum Verum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන ලංකා කුරුදු ශාකය බටහිර රටවල බහුලව භාවිතයට ගනු ලබනවා. හොඳ උත්තේජකයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වන කුරුඳු, කටු රස සහිත පැණි (මධුර) මිශ්‍ර රසකින් සමන්විත වෙනවා. කුරුදු වල ඖෂධීය ගුණය වගේම ඉහල ප්‍රතිඔක්සිකාරක ගුණයකුත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අනුව සෞඛ්‍ය තත්වයට යහපත් වටිනා දෙයක් විදියට කුරුදු සලකන්න පුලුවන්. ඒ වගේම ශරීරයේ තියෙන ඉහල උෂ්ණත්වය පහල හෙලන්නටත් කුරුදු උපකාරි වෙනවා. කුරුඳු විදුරුමස් ශක්තිමත් කරන අතර දත් දිරා යෑම වළක්වනු ලබනවා. දත් කැක්කුමට ද කුරුදු ගුණ දෙන අතර කුරුඳු කුඩු හා තෙල් ක්ෂය රෝගය නිසා ඇතිවන තුවාල ද සුව කරන්න අතීතයේ පටන් භාවිතා කරනවා. සිරුරේ අධික ශීතල ඇති අවස්ථාවන්වලදී කුරුඳු තෙල් කන් දෙපැත්තේ ආලේප කිරීම මගින සහනයක් ලබාගන්න පුලුවන්.
බඩගිනි ඇති කිරීමටද කුරුදු මගින් හැකියාවක් ඇත. ඒ වගේම අජීර්ණය දුරු කිරීමටද කුරුදු වලට හැකියාවක් ඇත.
වා,පිත්, සෙම යන තුන්දොස් සමනයට කුරුඳු ඉවහල් වුවත් ප්‍රධානවම ගුණ දෙන්නේ සෙමටයි. කැස්ස, හතිය, ක්ෂය රෝගය යන රෝග අවස්ථාවලදී කුරුඳු අතිශයින් ප්‍රයෝජනවත් වෙයි. ස්වසන පද්ධතියේ පවතින අවහිරතා මග හරියි. හෘදයේ දුර්වලතා නැති කිරීමට උදව් වෙයි. උදරය පිරිසිදු කරන ගුණය ඇත. රුධිර සංසරණය ක්‍රියාවලිය පහසු කරයි. කුරුදු වල ඇති Polyphenols වැනි ප්‍රභල ප්‍රතිඔක්සිකාරක සංයෝග නිසා ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහලය. මෙමගින් සිරුර ආරක්ෂා කරගැනීමට මහත් පිටුවහලක් ලැබෙනවා. වමනය හා ඔක්කාරයට ද කුරුඳු කැබැල්ලක් සපා කෑම මගින් සහනයක් ලබා ගන්න පුලුවන්. කුරුඳු පොතුවල සුවඳ ආඝ්රණය කිරීම නිසා ධාරන ශක්තිය හා මතක ශක්තිය ද වැඩි කර ගන්න හැකියාවක් පවතිනවා. කුරුදු තේ වර්ග වලින් පුලුවන් ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය අයින් කරන්න. විශේෂයෙන්ම ස්නායු වල බැදිලා තියෙන සමහර මේද තට්ටු ඉවත් කරන්න ව්‍යායාම කරලවත් බෑ. නමුත් කුරුදු වලට හැකියාව තියෙනවා ඒක කරන්න.
ඒ වගේම කුරුදු වල කලින් කියපු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා කුරුදු වලට පුලුවන් අධි රුධිර පීඩනයෙදි වගේම විශේෂයෙන් ආඝාතය වගේ රෝගාබාධ ඇති වෙන්න හේතු වෙන තත්වයන් පාලයනට වගේම සමනය කරන්නත්.