මරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)
(කන්‍යා මරියතුමිය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
මරිය තුමිය යනු අපට ගැලවීම ලබා දුන් ජේසුස් වහන්සේගේ අම්මා ය. ආනා මුනිශ්වරිය මරිය තුමියගේ මව වේ. එතුමියත් දෙවියන් වහන්සේ කෙරෙහී දැඩි භක්තියකින් හා විශ්වාසයෙන් සිටි අයකි. මෙතුමියව අපි විවිධ නම් වලින් හදුන්වයි. වික්ෂෝප දේව මෑනියෝ, පාතිමා දේව මෑනියෝ, මඩු දේව මෑනියෝ, ලූර්දු දේව මෑනියෝ යන නම් මීට නිදසුන් වේ. දේව මාතාවන් අපි මෙතරම් උසස් කොට සලකන්නේ එතුමිය එදා දෙවියන් වහන්සේගේ කැදවීම ප්‍රතික්ෂේප නොකර එය පිළිගැනීම, එතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග නිසා ය. භක්තිය, ඉවසීම, යාච්ඤා කිරීම, විශ්වාසය, සරල බව මෙතුමිය තුළ තිබූ සුවිශේෂී ගුණාංග වේ.
මරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ) |
---|
හීබ්රව් බසින් විශිෂ්ටත්වය යන අරුත් දනවන මිරියාම් [තහවුරු කරන්න]), අරාබි බසින් (මේරියම්), සහ මධ්‍යතන යුගයේ සිට මැඩෝනා' (අප ස්වාමිදුව) ලෙස හදුන්වයි.