කිරුවානා ඇල්ල

විකිපීඩියා වෙතින්
කිරුවානා ඇල්ල
කිරුවානා ඇල්ල is located in Sri Lanka
කිරුවානා ඇල්ල
කිරුවානා ඇල්ල
කිරුවානා ඇල්ල
පිහිටීමකොටපොල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°17′51.3″N 80°34′09″E / 6.297583°N 80.56917°E / 6.297583; 80.56917ඛණ්ඩාංක: 6°17′51.3″N 80°34′09″E / 6.297583°N 80.56917°E / 6.297583; 80.56917
සමස්ථ උසමීටර් 54 (අඩි 177.17)

කිරුවානා ඇල්ල (හෝ කොටපො​ල ඇල්ල) මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි මුගුනුමුල්ල ග්‍රාමයේ පිහිටා ඇති ස්වාභාවික දියඇල්ලකි. ඈත අතීතයේ ඉතාම සුන්දර දිය ඇල්ලක් වූ මෙය වර්තමානය වනවිට තරමක් සුන්දරත්වය අඩුවී ඇත්තේ දිය ඇල්ලට ඉහලින් ඔය හරස්කොට කුඩා විදුලි බලාගාරයක් සඳහා ජලය ලබාගැනීම නිසාය.[1][වඩා හොඳ මූලාශ්‍රයක් අවශ්‍යයි]

මේවාද බලන්​න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Kiruwana Ella Waterfall". "Attractions in Sri Lanka". https://www.attractionsinsrilanka.com/travel-directory/kiruwana-ella-waterfall/. ප්‍රතිෂ්ඨාපනය 2020 ඔක්තෝබර් 24. 


"https://si.wikipedia.org/w/index.php?title=කිරුවානා_ඇල්ල&oldid=620148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි