කිර්ගින් චිචෙක්ලෙර්
Appearance
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "කිර්ගින් චිචෙක්ලෙර්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2018 ඔක්තෝබර්) |
කිර්ගින් චිචෙක්ලෙර් Kırgın Çiçekler | |
---|---|
ප්‍රභේදය | නාට්‍ය තාරුණ්‍ය පවුල් |
රචනය කලේ | ගුල් අබුස් සෙමෙර්චි යෙල්ඩා එරොග්ලූ |
අධ්‍යක්ෂණය කලේ | සෙර්කන් බිරින්චි |
රඟපෑම | ඉපෙක් කරපිනර් ඔස්ගුර් චෙවික් බිරන් ඩම්ලා යිල්මස් ගොක්චේ අක්‍යිල්ඩිස් හසර් මෝටන් කග්ලා ඉර්මක් ඇලෙයිනා සොලාකෙර් |
තේමා සංගීත නිර්මාණකරු | ටුනා වෙලිබසොග්ලු |
ඇරඹුම් තේමාව | Rustic Flowers Series Music |
අවසන් තේමාව | Rustic Flowers Series Music |
Composer(s) | මියුසිකොපැට් (ටිම් මියුසික් ප්‍රොඩක්ෂන්) |
සම්භව රට | තුර්කිය |
භාෂාව(න්) | තුර්කු |
කථාවාර සංඛ්‍යාව | 3 |
කථාංග ගණන | 113 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | මෙහ්මත් යිගිට් ඇල්ප් |
නිෂ්පාදක(යෝ) | එන්ටීසී මීඩියා |
ස්ථානය(න්) | ඉස්තාන්බුල් ඉස්තාන්බුල් ෆෙනෙර්බාහ්චේ කොලිජිය Istanbul Girls Dormitory |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 120 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ඒටීවී |
රූප ආකෘතිය | 576i (16:9 SDTV) 1080i (HDTV) |
ශබ්ද ආකෘතිය | ස්ටීරියෝ |
මුල් ධාවනය | 29 ජුනි 2015 | – 12 මාර්තු 2018
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කිර්ගින් චිචෙක්ලෙර් (ඉංග්‍රීසි: Orphan Flowers, සාහිත්‍යමය 'බිඳුණු මල්') යනු 2015 ජූනි 29 දින සිට විකාශය ඇරඹි යෞවන පවුලේ නාට්‍යයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සිල්ක් කරපිනාර්, ඔස්ගුර් චෙවික්, බිරන් ඩම්ලා යිල්මස්, ගොක්චේ අක්‍යිල්ඩිස්, හසාර් මෝටන්, කාග්ලා ඉර්මක් සහ අලේයිනා සෝලාකර් විසිනි.
මෙහි he first part was published on 29 June 2015. On 12 January 2016, Dizi won the Best Dram Award for the Barrier-free Life Foundation.
He also received the best series award at the award ceremony organized by Istanbul Gelişim University. There are nominations for award ceremonies in Korea and France.
This series is also broadcast internationally in Sri Lanka as "Muthu Ahura" on TV Derana since 24 April 2018.