කිඹිස්ස

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කිඹිස්ස, ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිඹිස්ස ග්‍රාමයකි. සීගිරිය සහ පිදුරංගල පර්වත මෙම ග්‍රාමය ආශ්‍රිතව පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කිඹිස්ස&oldid=360857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි