කිම් සූ-හ්යුන්
කිම් සූ-හ්‍යුන් Kim Soo-hyun | |
---|---|
![]() | |
උපත | 16 පෙබරවාරි 1988 |
උගත් ශාස්ත්‍රාලය | චුං-ආං විශ්වවිද්‍යාලය |
රැකියාව | රංගන ශිල්පී |
සක්‍රීය වසර | 2007 – වර්තමානය තෙක් |
නියෝජිතයා | KeyEast (2010– වර්තමානය තෙක්) |
උස | 1.80 m (5 ft 11 in) |
කොරියානු නම | |
හංගුල් | 김수현 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gim Su-hyeon |
මැකූන්–රයිෂවර් | Kim soo-hyun |
වෙබ් අඩවිය | http://soo-hyun.com/ |
කිම් සූ-හ්‍යුන් (කොරියානු: 김수현; 1988 පෙබරවාරි 16) යනු දකුණු කොරියානු රංගන ශිල්පියෙකි. ඔහු විසින් රංගනයෙන් දායක වූ රූපවාහිනී කථාමාලා අතර ඩ්‍රීම් හයි,[1][2] මූන් එම්බ්‍රසිං ද සන්, මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර් ද ප්‍රඩියුසර්ස්, හා සිනමාපට අතර ද තීව්ස්, සීක්‍රට්ලි, ග්‍රේට්ලි ආදිය වේ.[3][4] ඉට්ස් ඔකෙයි නොට් ටු බි ඔකෙයි,හොටෙල් ඩෙල් ලුනා ආදියෙහිද මොහු රංගනයෙන් දායක විය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ ඉන්ටර්වීව්: ඇක්ටර් කිම් සූ-හ්යං – පාට් 1, asiae.co.kr, 15 මාර්තු 2011.
- ↑ ඉන්ටර්වීව්: ඇක්ටර් කිම් සූ-හ්යං – පාට් 2, asiae.co.kr, 15 මාර්තු 2011.
- ↑ ඉන්ටර්වීව්: ඇක්ටර් කිම් සූ-හ්යං – පාට් 1 සංරක්ෂණය කළ පිටපත 2014-06-02 at the Wayback Machine, tenasia.com, 10 ජූනි 2013.
- ↑ ඉන්ටර්වීව්: ඇක්ටර් කිම් සූ-හ්යං – පාට් 2 සංරක්ෂණය කළ පිටපත 2014-06-02 at the Wayback Machine, tenasia.com, 10 ජූනි 2013.