කිම් සූ-හ්යුන්

විකිපීඩියා වෙතින්
(කිම් සූ-හ්යං වෙතින් යළි-යොමු කරන ලදි)
කිම් සූ-හ්‍යුන්
Kim Soo-hyun
උපත16 පෙබරවාරි 1988 (1988-02-16) (වයස 36)
උගත් ශාස්ත්‍රාලයචුං-ආං විශ්වවිද්‍යාලය
රැකියාවරංගන ශිල්පී
සක්‍රීය වසර2007 – වර්තමානය තෙක්
නියෝජිතයාKeyEast (2010– වර්තමානය තෙක්)
උස1.80 m (5 ft 11 in)
කොරියානු නම
හංගුල්김수현
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Su-hyeon
මැකූන්–‍රයිෂවර්Kim soo-hyun
වෙබ් අඩවියhttp://soo-hyun.com/

කිම් සූ-හ්‍යුන් (කොරියානු김수현; 1988 පෙබරවාරි 16) යනු දකුණු කොරියානු රංගන ශිල්පියෙකි. ඔහු විසින් රංගනයෙන් දායක වූ රූපවාහිනී කථාමාලා අතර ඩ්‍රීම් හයි,[1][2] මූන් එම්බ්‍රසිං ද සන්, මයි ලව් ෆ්‍රොම් ද ස්ටාර් ද ප්‍රඩියුසර්ස්, හා සිනමාපට අතර ද තීව්ස්, සීක්‍රට්ලි, ග්‍රේට්ලි ආදිය වේ.[3][4] ඉට්ස් ඔකෙයි නොට් ටු බි ඔකෙයි,හොටෙල් ඩෙල් ලුනා ආදියෙහිද මොහු රංගනයෙන් දායක විය.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිම්_සූ-හ්යුන්&oldid=591746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි