කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන්

විකිපීඩියා වෙතින්
ළමුන්ගේ සහ ගේදොර කථා
හෝ
ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා
ග්‍රිම් සෙහොයුරන්ගේ කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් (1812) හී පළමු වෙළුමෙහි ආමුඛ චිත්‍රය
කර්තෘයාකොබ් සහ විල්හෙල්ම් ග්‍රිම්
රටජර්මනිය
භාෂාවජර්මානු
ප්‍රභේදය
ප්‍රකාශකයාබොහෝ
ප්‍රකාශිත දිනය
1812
අයිඑස්බීඑන්අ/නැ

කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් (සිංහල: ළමුන්ගේ සහ ගේදොර කථා) යනු ග්‍රිම් සොහොයුරන්, යාකොබ් සහ විල්හෙල්ම් විසින් 1812 දී පළමුව ප්‍රකාශයට පත් කෙරුණු ජර්මානු ජන කථා එකතුවකි. එම එකතුව ඌරාපොල නන්දාලෝක විසින් ග්‍රීම් කථා නමින් සිංහල බසට පරිවර්තනය කරඇත.