කැමිලා රජ බිසව
පෙනුම
(කැමිලා, කෝන්වෝල්හී ආදිපාදවරිය වෙතින් යළි-යොමු කරන ලදි)
| කැමිලා රජ බිසව | |||||
|---|---|---|---|---|---|
කැමිලා රැජින | |||||
| එක්සත් රාජධානියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජධානිවල රජ බිසව | |||||
| නිල කාලය | 8 සැප්තැම්බර් 2022 – වර්තමානය | ||||
| උපත | කැමිලා රෝස්මරී ෂැන්ඩ් 17 ජූලි 1947 රජුගේ කොලේජ් රෝහල, ලන්ඩන්, එංගලන්තය | ||||
| වල්ලභයා | ඇන්ඩෘ පාකර් බොවුල්ස් (වි. 1973, දික්. 1995) තෙවන චාල්ස් රජතුමා (වි. 2005) | ||||
| දරුවන් |
| ||||
| |||||
| වංශය | වින්ඩ්සර් රාජවංශය (විවාහය නිසා) | ||||
| පියා | බ්‍රෑස් ෂැන්ඩ් මහතා | ||||
| මව | රොසලින්ඩ් ෂැන්ඩ් ආර්යාව | ||||
කැමිලා රජ බිසව දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වන තෙවන චාල්ස් රජතුමාගේ දෙවන බිරිද සහ වත්මන් බිරිද වේ.
මුණුපුරු මිණිපිරියන් - ලෝලා පාකර් බොවුල්ස් මෙනවිය , ෆ්‍රෙඩී පාකර් බොවුල්ස් මහතා , එලීසා ලෝප්ස් මෙනවිය , ලුවී ලෝප්ස් මහතා , ගස් ලෝප්ස් මහතා