Jump to content

කාන්හා (ගීතය)

විකිපීඩියා වෙතින්
"‍කාන්හා"
Single ගයන්නේ ශාශා තිරුපති
ශුභ් මංගල් සාව්ධාන් ඇල්බමයෙනි
මුදාහැරුණේ2017 අගෝස්තු 25
දිග3:03
ලේබලයඊරෝස් මියුසික්
ඩිවෝ
සංගීත අධ්‍යක්ෂ(යන්)තනිෂ්ක්–වායු
පද රචක(යන්)‍තනිෂ්ක්–වායු
සංගීත වීඩියෝ
"කාන්හා" යූ ටියුබ් වෙත

කාන්හා යනුවෙන් හැඳින්වෙන්නේ 2017 චිත්‍රපටයක් වන ශුභ් මංගල් සාව්ධාන් හි අන්තර්ගත හින්දි ගීතයකි. මෙම ගීතය 63වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම පිළිවැයුම් ගායිකාව (ශාශා තිරුපති) ප්‍රවර්ගය සඳහා නිර්දේශ විය. එහි දී මෙම ගීතය වෙනුවට මේඝ්නා මිශ්‍රා ගැයූ ගීතයට සම්මානය හිමිවුවත්, ස්ක්‍රීන් අවෝඩ්ස් සම්මාන උළෙලේ දී මෙම ගීතයට සම්මානය හිමි විය.[1][2] මෙම ගීතය මාර්ගගත ද්වාරයක දී 2017 වර්ෂයේ හොඳම හින්දි ගීතවලින් එකක් ලෙස ද සඳහන් කොට තිබේ.[3] මෙහි පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය සිදුකොට ඇත්තේ තනිෂ්ක්-වායු විසිනි.

සම්මාන

[සංස්කරණය]
වර්ෂයසම්මාන උළෙලනිර්දිෂ්ට අයප්‍රතිඵලය
2018හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය [2]ශාශා තිරුපතිනිර්දේශිත
2018හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ස්ක්‍රීන් සම්මානයශාශා තිරුපතිදිනාගති [1]
2018හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම් ඔෆ් ඉන්ඩියා මාර්ගගත සම්මානයශාශා තිරුපතිනිර්දේශිත
2018හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා සී සිනෙ සම්මානයශාශා තිරුපතිනිර්දේශිත

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 "Star Screen Awards 2017: Dangal wins big, Vidya Balan-Rajkummar Rao named best actor and actress". සම්ප්‍රවේශය 2017-12-31.
  2. 1 2 63rd Filmfare nominations announced
  3. ↑ Baarish, Rafu, Ullu Ka Patha : These are the best songs from 2017


සැකිල්ල:India-music-stub

"https://si.wikipedia.org/w/index.php?title=කාන්හා_(ගීතය)&oldid=799900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි