කාදම්බරී (2015 චිත්‍රපටය)
කාදම්බොරී | |
---|---|
අධ්‍යක්ෂණය | සුමන් ඝෝෂ් |
රචනය | සුමන් ඝෝෂ් |
රංගන ශිල්පීන් | පහළ බලන්න |
සිනෙමාරූපණය | බරුණ් මුඛර්ජී |
සංස්කරණය | සුජයි දත්ත රායි |
සංගීතය | බික්‍රම් ඝෝෂ් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 87 මිනිත්තු |
රට | ඉන්දියාව |
භාෂාව | බෙංගාලි |
කාදම්බරී (2015) යනුවෙන් හැඳින්වෙන්නේ සුමන් ඝෝෂ් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ රාකේශ් සිංහ් විසින් නිෂ්පාදනය කරන ලද බෙංගාලි චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ බික්‍රම් ඝෝෂ් විසිනි. මෙය රබීන්ද්‍රනාථ් ඨාකූර්ගේ නෑනණ්ඩිය වූ කාදම්බරී දේවීගේ චරිතාපදානය වන අතර, කොංකොනා සේන් ශර්මා සහ පරම්බ්‍රත චැටර්ජී මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදුකරති.[1][2][3][4]
චරිත නිරූපණය[සංස්කරණය]
- කොංකොනා සේන් ශර්මා, කාදම්බරී දේවී ලෙස
- පරම්බ්‍රත චැටර්ජී, රබීන්ද්‍රනාථ් ඨාකූර් ලෙස
- කෞශික් සේන්, ජ්යෝතිරින්ද්රනාථ් ඨාකූර් ලෙස
- තිතාස් භෞමික්, ඥානදානන්දිනී දේවී ලෙස
- සංජොයි නාග්, දේබේන්ද්රනාථ් ඨාකූර් ලෙස
- ශ්රීකාන්තෝ ආචාර්ය, සත්යේන්ද්රනාථ් ඨාකූර් ලෙස
- ශ්රීලේඛා මිත්‍රා, බිනෝදිනී දාසි ලෙස
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Konkona plays Kadambari Debi in Suman Ghosh's film". The Indian Express. 28 November 2014. සම්ප්‍රවේශය 4 January 2016.
- ↑ Buzarbaruah, Upam (20 April 2016). "Kadambari Movie Review". The Times of India. සම්ප්‍රවේශය 28 March 2019.
- ↑ "'কাদম্বরী': রবি জীবনের ধ্রুবতারা যখন পর্দায়". bdnews24. 27 November 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 January 2016.
- ↑ "Kadambari film". Anandabazar Patrika. සම්ප්‍රවේශය 4 January 2016.
බාහිර සබැඳි[සංස්කරණය]
- කාදම්බරී හා සබැඳි අයිඑම්ඩීබී යොමුව