Jump to content

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය

විකිපීඩියා වෙතින්
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය
අය සොෆියා වෙතින් ක්‍රිස්තු රජාණන්ගේ මොසයිකය
සමරනු ලබන්නේකතෝලික සභාව
ජනවන්දනා වර්ණයසුදු හෝ රන්
නිරීක්ෂණදිනය පුරා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට පුද පූජා පැවැත්වීම
දිනයජනවන්දනා ලිතෙහි අවසන් ඉරුදිනය (ආගමන කාලයේ පළමුවන ඉරු දිනයට පෙර ඉරු දිනය/ආගමන කාලයේ සතරවන ඉරු දිනයට දින 28 කට පෙර)
Frequencyවාර්ෂික
First timeඔක්තොම්බර් 31, 1926

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය යනු, එකලොස්වන පියුස් පාප්වහන්සේ විසින් 1926 වසරෙහිදී නියම කරන ලද, බටහිර ජනවන්දනා ලිතට සාපේක්ෂ වශයෙන් මෑත කාලීන එක්වීමකි. 1970 වසරෙහි සිට, එය සැමරීම, සාමාන්‍ය සමයෙහි අවසන් ඉරු දින දක්වා ගෙන ලදි.