ක්‍රිස්තුන් වහන්සේගේ භූමදානය

විකිපීඩියා වෙතින්

භූමදානය මෙතැනට යළියොමුවේ. අනෙකුත් භාවිතා සඳහා භූමදානය (වක්‍රෝත්තිහරණය)

කරවජ්ජොවිසින් නිර්මාණය කරන ලද ක්‍රිස්තුන් වහන්සේගේ භූමදානය.

ක්‍රිස්තුන් වහන්සේගේ භූමදානය, හෙවත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සොහොන් ගැබක් තුල තැන්පත් කිරීම, සිදුවී ඇත්තේ උන්වහන්සේගේ කුරුසියේ ඇණගැසීම නිසා මරණයට පක්වීමෙන් අනතුරුව, සුබ අස්න විස්තර ප්‍රකාර, අරිමාතියේ ජෝසප්ට අයත් නව සොහොන් ගැබක තැන්පත් කිරීමත් සමගමය.