ඩයටම්
Appearance
(ක්රයිසොෆීටා වංශය වෙතින් යළි-යොමු කරන ලදි)
ඩයටම් | |
---|---|
කරදිය ඩයටම | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | යුකැරියා (සූන්‍යෂ්ටික) |
රාජධානිය: | Chromalveolata |
Phylum: | Heterokontophyta |
වර්ගය: | Bacillariophyceae හේකල් 1878 |
Orders | |
ඩයටම් බැසිලාරියෝෆීටා වංශයට අයත් වේ. කරදිය ප්‍රාථමික නිපැයුම් ප්‍රජාවේ ප්‍රධාන ස්ථානයක් ගනී. 7/10ක් කරදිය වේ. මිරිදිය, කරදිය මතුපිට ස්ථරවල ඒක සෛලීය ප්‍රභා ස්වයංපෝෂී වේ. සෛල බිත්තිය සෙලියුලෝස්, පෙක්ටීන් හා ප්‍රධාන වශයෙන් සිලිකන් ඇත. දර්ශීය ජීවියා පිනියුලේරියා වේ.
ව්‍යුහය
[සංස්කරණය]මොවුන්ගේ විශේෂිත ම ලක්ෂණය සෛල වටා ඇති අලංකාර පාරදෘෂ්‍ය සිලිකන් කවචය යි. එක මත එක පිහිටි දෙපියනකින් යුතු ය. කවචයේ ඇති තන්තු ආධාරයෙන් චලනය විය හැක. ක්ලෝරොෆීල් A, B, හා කැරොටිනොයිඩ ඇත. ප්‍රභාසංස්ලේෂක වර්ණය ෆියුකොසැන්තීන් වේ. සංචිත ආකාරය ක්රිසොලැමිනරීන් වේ.
ප්‍රජනනය
[සංස්කරණය]අලිංගිකව ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය කරන අතර ලිංගිකව ඌනන විභාජනයෙන් කශිකා සහිත සචල පුංජන්මාණුවක් හා අචල ඩිම්බ සාදයි. පුං ජන්මාණුවට තනි කශිකාවක් ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- E. Virginia Armbrust, et al. The Genome of the Diatom Thalassiosira Pseudonana: Ecology, Evolution, and Metabolism. Science 306:79-86. 2004.
- Ben Waggoner. University of California, Berkeley. Diatoms: Life, History and Ecology.
- Christopher D. Clack, Eileen Cox, Katie Bantley.. Diatom Morphogenesis. 1994. සංරක්ෂණය කළ පිටපත 2007-02-06 at the Wayback Machine
- Doe Joint Genome Institute. Diatom Genome Reveals key Role in Biosphere's Carabon Cycle. Sept 30, 2004.
- E. Fourtanier, J.P. Kociolek, J. Demouthe California Academy of Sciences. Department of Inverebrate Zoology and Geology. Diatom Collection. Bacillariophyta. සංරක්ෂණය කළ පිටපත 2007-11-17 at the Wayback Machine
- J. La Claire.University of Texas. Selected handouts For Biology 324. Diatom Life Cycle and History. January 2005.
- Jacob Feldman. Bacillariophytes - Diatoms. සංරක්ෂණය කළ පිටපත 2004-11-05 at the Wayback Machine
- Jan Parmentier
- Marine Diatoms. Microscopy UK.
- The Micropaleontology Society. Diatoms: Algae with Animal Traits. Science, 1 Oct., 2004.
- NCBI. Taxonomy browser.
- Owen Davis. University of Arizona. Micropaleontology. April 2003. සංරක්ෂණය කළ පිටපත 2011-06-12 at the Wayback Machine
- Staff, Star Tribune. Species list. June 11, 2004.
- Urban Rivers Awareness. Diatoms.