ක්‍රමසූචක සංඛ්‍යාව (වාග් විද්‍යාව)
පෙනුම
වාග් විද්‍යාවෙහි, ක්‍රමසූචක සංඛ්‍යා (හෝ ක්‍රමසූචක සංඛ්‍යාංක) යනු, අනුක්‍රමික පිළිවෙලක ස්ථානය හෝ අනුස්ථිතිය හෝ නිරූපණය කෙරෙන වචන වෙයි; ප්‍රමාණය, වැදගත් බව, කාලානුරූපය, ආදිය අනුව (නිද., "තෙවන", "තෘතියික") මෙම පිළිවෙල සකස් වනවා විය හැකිය.
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. (2026 පෙබරවාරි) |