ක්‍රමලේඛන භාෂා මෘදුකාංග
පෙනුම
පරිගණක මාදුකාංග නිර්මාණය කිරීම සදහා යොදාගනු ලබන මෘදුකාංග ක්‍රමලේඛන භාෂා මෘදුකාංග ලෙස හඳුන්වනු ලබයි. මෙම මෘදුකාංග කාණ්ඩය සඳහා බොහෝ නිදර්ශන පෙන්නා දිය හැකියි.
ක්‍රමලේඛන භාෂා සඳහා නිදර්ශන
[සංස්කරණය]- C
- C#
- C++
- පයිතන් (Python)
- පැස්කල් (Pascal)
- ජාවා (Java)
- සිලෝන් (Ceylon)
- Visual Basic .NET
- ස්විෆ්ට් (iOS/Swift)
- AIML
- Go (Golang)
- රූබි (Ruby)
- php
- R
- SQL