ක්ලෙමෙන්සන් ඔක්සිහරණය

විකිපීඩියා වෙතින්

ක්ලෙමෙන්සන් ඔක්සිහරණය යනු සින්ක් සංරසය සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතාකොට කීටෝන (හෝ ඇල්ඩිහයිඩ), ඇල්කේන බවට ඔක්සිහරණය කිරීම පැහැදිලි කෙරෙන රසායනික ප්‍රතික්‍රියාවකි.[1][2][3] ප්‍රතික්‍රියාව ඩෙන්මාර්ක් ජාතික රසායන විද්‍යාඥයෙකු වූ එරික් ක්‍රිස්ටියන් ක්ලෙමෙන්සන්ගේ නමින් නම් කොට තිබේ.[4]

ක්ලෙමෙන්සන් ඔක්සිහරණය
ක්ලෙමෙන්සන් ඔක්සිහරණය

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ක්ලෙමෙන්සන්, ඊ. (1913). "Reduktion von Ketonen und Aldehyden zu den entsprechenden Kohlenwasserstoffen unter Anwendung von amalgamiertem Zink und Salzsäure". Chemische Berichte. 46: 1837–1843. doi:10.1002/cber.19130460292.
  2. ක්ලෙමෙන්සන්, ඊ. (1914). "Über eine allgemeine Methode zur Reduktion der Carbonylgruppe in Aldehyden und Ketonen zur Methylengruppe". Chemische Berichte. 47: 51–63. doi:10.1002/cber.19140470108.
  3. ක්ලෙමෙන්සන්, ඊ. (1914). "Über eine allgemeine Methode zur Reduktion der Carbonylgruppe in Aldehyden und Ketonen zur Methylengruppe. (III. Mitteilung.)". Chemische Berichte. 47: 681–687. doi:10.1002/cber.191404701107.
  4. බයෝග්‍රැෆීස් ඔෆ් කෙමිස්ට්ස්, සම්ප්‍රවේශනය 6 පෙබරවාරි 2007