කීටෝන
Appearance

රසායන විද්‍යාවේදී, කීටෝන (ඇල්කනෝන්) /ˈkiːtoʊn/ ලෙස හඳුන්වන්නේ RC(=O)R' (මෙහි R සහ R' යනු කාබන් අන්තර්ගත විවිධාකාරයේ ආදේශක කණ්ඩ විය හැක) යන අණුක ව්‍යුහයක් සහිත කාබනික සංයෝග වේ. කීටෝන සහ ඇල්ඩිහයිඩ සාමාන්‍යයෙන් කාබොනයිල් කණ්ඩයක් (කාබන්-ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්) සහිත සරල සංයෝග ලෙස සැළකේ. −OH හෝ −Cl වැනි සක්‍රීය කාණ්ඩයක්, කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට (උදා: −COOH කාණ්ඩයක් අන්තර්ගත කාබොක්සිලික් අම්ල වල පවතින ආකාරයෙන්) ඍජුවම බැඳී නොපැවතීම නිසා මේවා සරල සංයෝග ලෙස හඳුන්වනු ලබයි.[2] වර්තමානය වන විට කීටෝන ඉතා විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඉන් බොහොමයක් කීටෝන වර්ග, කර්මාන්ත වලදී සහ ජීව විද්‍යාවේ යෙදීම් වලදී වැදගත් වේ. උදාහරණ ලෙස බොහොමයක් සීනි වර්ග (කීටෝස)
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ rgggg
- ^ ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු ඇල්ඩිහයිඩ්ස් ඇන්ඩ් කීටෝන්ස්. Chemguide.co.uk. Retrieved on 2016-10-28.