කළුතර පාලම
Jump to navigation
Jump to search
කළුතර පාලම | |
---|---|
OS grid reference | [1] |
Crosses | කළු ගඟ |
ස්ථානය | කළුතර |
Characteristics | |
සම්පූර්ණ දිග | මීටර 38[1] |
History | |
විවෘත කලේ | අගෝස්තු 1877 |
කළුතර පාලම ශ්‍රී ලංකාවේ කළුතර පිහිටි කළු ගඟ හරහා ඉදි කොට තිබේ. එහි දකුණු කෙළවර අන්තයෙහි ප්‍රකට කළුතර විහාරය දැක ගත හැක.[2]
අතීතය[සංස්කරණය]
කළුතර පාලමේ සැළැස්ම නිර්මාණය කිරීම සහ ඉදිකිරීම එවකට මහජන වැඩ දෙපාර්තමේන්තුවේ (Public Works Department) අධ්‍යක්ෂක වූ ජේ. ආර්. මෝස් විසින් සිදුකර තිබේ.[3] පාලම කොටස් දෙකකින් සමන්විත වන අතර, කළු ගඟ මධ්‍යයේ වූ දූපත මගින් එම කොටස් දෙක සම්බන්ධ වන සේ ඉදි කොට ඇත. පාලම මතින් ප්‍රථම දුම්රිය ධාවනය වර්ෂ 1879 නොවැම්බර් 19 වන දිනදී සිදු කරන ලදී.
නව පාලම[සංස්කරණය]
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "කළුතර බ්‍රිජ් 1900's". ලංකාපුර.කොම්. 2008. Retrieved 30 ජූලි 2015.
- ↑ "කළුතර බ්‍රිජ්, කනෙක්ටින්ද පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්". වෙල් නවුන් ප්‍ලේසස්. 2015 ජනවාරි 27. Retrieved 30 ජූලි 2015.
{{cite web}}
: Check date values in:|year=
(help) - ↑ "ද ට්‍රේන් ක්‍රොසස් ද කළු ගඟ". සන්ඩේ ටයිම්ස්. Retrieved 30 ජූලි 2015.