සෙංගමාලය

සෙංගමාලය යනු අක්මාව ආශ්රිත රෝගී තත්වයකි.[1]
සෙංගමාලය(කහ) හාතවාරිය කැඳදීම තනහාල් කැඳදීම බිංතල කැඳදීම තැඹිලි මතුරා දීම
සෙංගමාලයට යකි නාරං ගහේ පස්පංගුව කොටා ඒ ඉස්ම හිනටි හාලෙන් කැඳ පිස බොන්න හීන් බෝවිටිය කැඳ බොන්න
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "සෙංගමාලය (හෙපටයිටිස්)". සුවසැරිය. සම්ප්‍රවේශය 2018-02-24.