පොදු විශ්වවිද්‍යාලය

ලන්ඩන විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රාලයෙහි ප්‍රධාන ගොඩනැගිල්ල
පොදු විශ්වවිද්‍යාලයක් යනු ප්‍රමුඛතම වශයෙන් ජාතික හෝ උපජාතික රාජ්‍ය අරමුදල් මගින් වියදම් පියවා ගන්නාවූ හා එබැවින් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට වඩා වෙනස් වන්නාවූ විශ්වවිද්‍යාලයකි.