Jump to content

කරෙළි එළියනය

විකිපීඩියා වෙතින්
ක්ලැසිකල් ස්පෙක්ටැක්‍යුලර් විසින් සැමැනි කරෙළි එළියනය හා වෙසෙස් ලේසර ප්‍රයෝග හා යෙදාගැනිණි.

කරෙළි එළියනය යනු නළු, නැටුම්, ගීනළු (ඔපෙරා) හා අනෙකුදු ප්‍රසංග කලා හා නිපැයුමට යෙදාගැනෙන එළියන සිල්පය යි. මේ විනය තුළැ නන් පන්නයේ කරෙළි එළියන උවාරණ කිහිපයක් යෙදේ.  පදනම් එළියනයට අමතැරි වැ, නවයුරු කරෙළි එළියනයට ලේසර හා මීදුම් යත් හා වැනි වෙසෙස් ප්‍රයෝග ද ඇතුළත් වියැ හැකි. කරෙළි එළියනයේ නියැලෙන්නන් සැමැනියෙන් එළියන සිල්පීන් හෝ එළියන නිමැවුම්කරුවන් හෝ ලෙස හැඳින්වේ.

කරෙළි එළියනයට යෙදා-ගැනෙන උවාරණ (නිදසුන්: බහන් ඇදීම, ඩිමර්ස්, එළියන උවාරණ, පාලක) ආයතනික ඉසවු, ප්‍රසංග, වෙ‌ළෙඳ සංදර්ශන, විකාශන තෙල-දසුන්, සලරූ නිපැයුම, සේයාරූ කලාගර හා වෙනත් සජීවී සිදුවීම් හා ඇතුළු අනෙකුදු එළියන යෙදුම්හිදු යෙදා-ගැනේ. උවාරණ පිහිටැවීමට, මෙහෙයීමට හා පාලනය කිරීමට හා ඇවැසි පිරිස් ද "කරෙළි එළියන" යෙදුම්වලැ නන් අංශවලට ඇතුළත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කරෙළි_එළියනය&oldid=681308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි