කරුණාසේන ජයලත්

විකිපීඩියා වෙතින්

කරුණාසේන ජයලත් ශූරීන් සිංහල සාහිත්‍යයේ යොවුන් සාහිත්‍යයක් නිර්මාණය කිරීමට දායකත්වය දැක්වූ නවකතා කරුවෙකි.

ප්‍රකාශන[සංස්කරණය]

නව කතා[සංස්කරණය]

  • ගොළු හදවත
  • බඹා කෙටූ හැටි
  • මුව දඩයම
  • ලස්සන ඇස්
  • ගැහැණු ළමයි
  • පිරුණු හදක්
  • යහළු යෙහෙළි
  • මව සහ දුව
  • ඇවැස්ස නෑයෝ
  • හතුරු හිතක්
  • රිදී නිම්නය
  • සතීගේ කතාව
  • කුල කුමරිය
"https://si.wikipedia.org/w/index.php?title=කරුණාසේන_ජයලත්&oldid=269549" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි