කප්පාගොඩ

විකිපීඩියා වෙතින්

කප්පාගොඩ යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ, පිහිටි සුන්දර ගමකි. අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මෙම ග්‍රාමය හරහා ය. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගංගාවක් වන මා ඔය(කප්පාගොඩ හා ඒ ආශ්‍රිත ගැමියන් මෙසේ භාවිතා කරයි. එහෙත් ලංකා සිතියමේ මෙය දක්වා ඇත්තේ “මහ ඔය“ ලෙස ය. මෙය ධාරිතාවය අනුව ශ්‍රී ලංකාවේ සයවන විශාලතම ගංගාවයි. කප්පාගොඩ ගම හරහා ගලාබසින අතර, මුළු මාවනැල්ල නගරයටම ජලය පොම්ප කරනු ලබන පොම්පාගාරය ද කප්පාගොඩ පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කප්පාගොඩ&oldid=352615" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි