කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ

විකිපීඩියා වෙතින්
පුද්ගලික තොරතුරු
උපත14 සැප්තැමිබර් 1914
මැදකුඹුර
විපත1986
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය - ලංකා ඉංදියානු කොංග්‍රසය

කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේ යනු ගරු හිටපු තලවකැලේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.

ජීවන සටහන්[සංස්කරණය]

මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

කන්නප්පන් වේලුසිංගම් වේලුපිල්ලේගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්

ගරු වේලුපිල්ලේ, කන්නප්පන් වේලුසිංගම්, පා.ම.