Jump to content

කන්තලේ වැව

විකිපීඩියා වෙතින්
කන්තලේ වැව
වර්ගයreservoir

දෙවන අග්බෝ රජතුමා විසින් නිර්මාණය කරන ලදී. ධාරිතාව අක්කර අඩි 114000 [1] කි.

සම්පූර්ණ ධාරිතාවය අක්කර අඩි 114000 ප්‍රධාන බැම්මේ දිග මීටර් 2524 අඩි 8280 බැම්මේ උස මීටර් 16.75 අඩි 55 ධාරා ප්‍ර දේශය වර්ග කිලෝ මීටර් 200 වර්ග සැතපුම් 77 බැම්මේ උඩ මට්ටම මීටර් 64 පෝෂක ප්‍රදේශය වී අක්කර 15200 උත් අක්කර 9000 ජලාශයට යටවන උපර්ම බිම හෙක්ටයාර් 2296 අක්කර 5700 ඇරිය හැකි දොරටු සංඛ්‍යාව 10 වානේ දිග මීටර් 45.72 අඩි 150 සම්පූර්ණ ජල මට්ටම අඩි 194.5

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ගංවතුරෙන් පාඩම් උගෙන ජලාශ ප්‍රතිසංස්‌කරණය කරන ක්‍රමවේදය, විදුසර විද්‍යා සඟරාව".

බාහිර සබැඳුම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කන්තලේ_වැව&oldid=780199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි