කථිකාචාර්ය

කථිකාචාර්ය විශ්ව විද්‍යාලයක් අධ්‍යයන තනතුරකි.
එක්සත් රාජධානි ක්‍රමය තුල කථිකාචාර්ය තනතුර[සංස්කරණය]
ඉගැන්වීමේ සහ පර්යේෂණ කටයුතුවල යෙදෙන්නාවූ විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල තනතුරකි. යම් වසර ගණනකට පසු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තකතුරට උසස් විය හැක.
අදාල රටවල්[සංස්කරණය]
- එක්සත් රාජධානිය
- අ.එ.ජ. සහ කැනඩාව හැර අතීත එක්සත් රාජධානි කොලණි
- වෙනත් සමහර රටවල්
අ.එ.ජ. ක්‍රමය තුල කථිකාචාර්ය තනතුර[සංස්කරණය]
විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සිදුකරන්නාවූද එනමුත් විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල තනතුරක් නොදරන්නාවූද පුද්ගලයෝ කථිකාචාර්ය ලෙස හැඳින්වේ.