Jump to content

කඩ්ස් දිනය

විකිපීඩියා වෙතින්
කඩ්ස් දිනය
සමරනු ලබන්නේඉරානය, සහ අනෙකුත් මුස්ලිම් රටවල් සහ ප්‍රජාවන්
වර්ගයදේශපාලන
වැදගත්කමඊශ්‍රායෙලයට එරෙහිව සහ, එය විසින් ජෙරුසලෙම පාලනය කිරීමට එරෙහිව උද්ඝෝෂණ; පලස්තීන ජනයා සමගින් සහයෝගීතාවය
ආරම්භයරාමදාන් උපවාස කාලයේ අවසන් සිකුරාදා දින
Frequencyවාර්ෂික
Related toයුදෙව්-වාදයට එරෙහි වීම


කඩ්ස් දිනය (ජෙරුසලෙම් දිනය, කඩ්ස් යනු නගරය සඳහා අරාබි නම වෙයි), ඉරානයේදී එය නිල වශයෙන් හැඳින්වෙන්නේ ජාත්‍යන්තර කඩ්ස් දිනය (روز جهانی قدس) ලෙසින් වන අතර, රාමදාන් උපවාස කාලයේ අවසන් සිකුරාදා දිනයේ පැවැත්වෙන වාර්ෂික උත්සවයක් වන එය, 1979 දී ඉරාන ඉස්ලාමීය ජනරජය ඇරඹුයේ පලස්තීන ජනයා සමග සහායෝගීතාවය පෙන්නුම් කිරීමට සහ යුදෙව් වාදයට මෙන්ම ඊශ්‍රායෙලය විසින් ජෙරුසලෙම පාලනය කිරීමට විරෝධතාවය පළ කිරීමටය.ඉරානයේදී, රජය විසින් දිනය තුල පැවැත්වෙන රැළි සහ රැස්වීම් වලට දායකත්වය සපයා ඒවා සංවිධානය කෙරෙයි. අරාබි සහ මුස්ලිම් ලෝකයේ වෙනත් රටවල් විසින්ද කඩ්ස් දිනය පවත්වනු ලබන්නේ ඊශ්‍රායෙලයට එරෙහි විරෝධතා සමගිනි. [1]


සටහන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කඩ්ස්_දිනය&oldid=383148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි