කටුගස්තොට පාලම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

කටුගස්තොට පාලම, යනු ශ්‍රී ලංකාවේ මහනුවර - යාපනය A9 මාර්ගයේ පාලමකි. කටුගස්තොට නගරයේ ඇති මෙම පාලම මහවැලි ගඟ හරහා ඇත. කුරුණෑගල - පුත්තලම A10 මාර්ගය මේ අසලින් ඇරඹේ. තුන් සිංහලේ රුහුණ සහ මායා රට මෙම පාලමෙන් යාවන අතර පිහිටි රටද පාලමට දර්ශනය වේ.

මේවාද බලන්න[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=කටුගස්තොට_පාලම&oldid=342161" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි