ඕෂදී හිමාෂා චාවින්දි

විකිපීඩියා වෙතින්
ඕෂදී හිමාෂා චාවින්දි[1]
උපත
ඒ.එල්. ඕෂදී හිමාෂා චාවින්දි

19 මාර්තු 1992 (1992-03-19) (වයස 32)
මහමෝදර, ගාල්ල, ශ්‍රී ලංකාව
රැකියාවනිළියක, නිරූපිකාවක
දෙමව්පියන්(s)ඒ.එල්. සුදත්(පියා)
චන්ද්‍රිකා රෝහිනී(මව)


ඕෂදී හිමාෂා චාවින්දි (ඒ.එල්. ඕෂදී හිමාෂා චාවින්දි; (උපත 1992 මර්තු 19)[2], ශ්‍රී ලාංකික නිළියක සහ නිරූපිකාවක වේ.[3].උපත, මහමෝදර, ගාල්ල, ශ්‍රී ලංකාව. ඇයගේ ඇයගේ මව කේ.එච්. චන්ද්‍රිකා රෝහිණී වන අතර පියා ඒ.එල්. සුදත් වන වේ. ඕෂධී වයස අවුරුදු විසි හතරේදී එනම් 2016 දී ඇයගේ මංගල චිත්‍රපටයවූ වස්සානයේ සඳ[4] චිත්‍රපටය සඳහා ඇයගේ දායකත්වය ලබා දෙන ලදී.2018 මැයි 25 දිනසිට එය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව හිමිවන ලදී.


චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2018 වස්සානයේ සඳ නතාෂා


References[සංස්කරණය]

  1. "oshadi himasha - Ceylon Model". සම්ප්‍රවේශය 2017-04-24. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  2. "Oshadi Himasha". සම්ප්‍රවේශය 2017-04-24. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  3. "Oshadi Himasha Chavindi Srilankan Models". සම්ප්‍රවේශය 2017-04-24. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  4. "'Wassanaye Sanda' blooms". සම්ප්‍රවේශය 2017-04-24. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඕෂදී_හිමාෂා_චාවින්දි&oldid=423487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි