ඕලු ඇල්ල
Jump to navigation
Jump to search
ඕලු ඇල්ල | |
---|---|
![]() ඕලු ඇල්ල | |
පිහිටීම | ![]() |
ජල මූලාශ්රය | වී ඔය |
ඕළු ඇල්ල පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශිය බල පෙදෙස තුලයි. එය යටියන්තොට නගරයේ සිට කිලෝ මීටර් 16ක් දුරින් පිහිටා ඇත. දියඇල්ලෙහි උස මීටර 127ක් පමණ වන අතර උස ප්‍රමාණය අනූව මෙම දියඇල්ල මෙරට 6වන උසම දියඇල්ල ලෙස සැළකේ.[1]
ඕලු ඇල්ලෙන් වැටෙන ජලය ගලා යන්නේ දැනට ලංකාවේ දක්නට ලැබෙන පැරණිතම ලී පාලමක් යටින් වේ.
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ඕලු ඇල්ල". අමේසිං ලංකා. Retrieved 16 ජූලි 2015.