Jump to content

ඔසයිරිස්-රෙක්ස්

විකිපීඩියා වෙතින්

ඔසයිරිස්-රෙක්ස් (ඔරිජින්ස්, ස්පෙක්ට්‍රල් ඉන්ටර්ප්‍රිටේෂන්, රිසෝස් අයිඩෙන්ටිෆිකේෂන්, සෙකියුරිටි, රෙගලිත් එක්ස්ප්ලෝරර්) (සම්භවය, වර්ණාවලීමය අර්ථකථනය, සම්පත් සංජානනය, ආරක්ෂණය, ප්‍රාවරණ පාෂාණ ගවේෂකයා) යනු, නාසා ආයතනයෙහි ක්ෂුද්‍රග්‍රහ-අධ්‍යයන සහ නියැදි ප්‍රත්‍යාගමන මෙහෙවරකි.[1] අංගාරමය පෘථිවි-සමීප ක්ෂුද්‍රග්‍රහයෙක් වන 101955 බෙන්නු වෙතින් අවම වශයෙන් ග්‍රෑම් 60ක නියැදියක් ලබාගෙන, සවිස්තරාත්මක විශ්ලේෂණය සඳහා නියැදිය පෘථිවිය වෙත ප්‍රත්‍යාගමනය කිරීම මෙ‌ම මෙහෙවරෙහි ප්‍රාථමික ඉලක්කය වෙයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ *බ්‍රවුන්, ඩ්වේන්; නීල්-ජෝන්ස්, නැන්සි (31 මාර්තු 2015). "රිලීස් 15-056 - නාසාස් ඔසයිරිස්-රෙක්ස් මිෂන් පාසර්ස් ක්‍රිටිකල් මයිල්ස්ටෝන්". නාසා. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2015. පොදු වසමෙහි පවතින මෙම මූලාශ්‍රය වෙතින් ගත් පෙළ මෙම ලිපියෙහි අඩංගු වෙයි.
"https://si.wikipedia.org/w/index.php?title=ඔසයිරිස්-රෙක්ස්&oldid=740319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි