ඔසප් චක්‍ර

විකිපීඩියා වෙතින්

ඔසප් චක්‍ර යනු සරු කාන්තාවන් සහ අනෙකුත් ගැහැණු අග්‍රේෂයන් තුල ලිංගික ප්‍රජනනය අරභයා සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් වලට යෙදෙන විද්‍යාත්මක යෙදුමයි. මෙම ලිපි අවධානය යොමු කරන්නේ, සාමාන්‍යයෙන් ~28 දින ගණනක් තුල සිදුවන නමුත් එම දින ගණන වටා විචල්‍ය පරාසයක් සහිත "මාසික" චක්‍රයක් වන මිනිස් ඔසප් චක්‍රය වෙතය.

"https://si.wikipedia.org/w/index.php?title=ඔසප්_චක්‍ර&oldid=367685" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි