ඔලිවියා ඩනම්
පෙනුම
| ඔලිවියා ඩනම් | |
|---|---|
| ෆ්‍රින්ජ් චරිතය | |
![]() | |
| පළමු පෙනීසිටීම |
"පයිලට්" (කතාංගය 1.01) |
| අවසාන පෙනීසිටීම |
"ඇන් එනිමි ඔෆ් ෆේට්" (කතාංගය 5.13) |
| නිරූපණය කරන ලද්දේ | ඇනා ටෝර්ව් |
| තොරතුරු | |
| අප නාමය(නාම) | ලිව්, ඔලිව් (දරුවෙකු ලෙසින්) |
| වෘත්තිය | එෆ්බීඅයි එ්ජන්තවරයා එෆ්බීඅයි අන්තර්කාර්යාංශ සම්බන්ධතා නිලධාරි මැරයින් කෝප්ස් විශේෂ අන්වේක්ෂකයා |
| පවුල | මැරිලින් ඩනම් (මව; මියගොස්) රේෂල් ඩනම් (සෙහොයුරිය) එඩී ඩනම් (සීයා; මියගොස්) එලා බ්ලේක් (ඥාති දියණිය) එඩී බ්ලේක් (ඥාති පුත්‍රයා; විකල්ප කාලයොත) මිසී (නැන්දණිය) සුළුපියා (නම නොදනී; විකල්ප කාලයොතෙහිදී මියගොස්) වෝල්ටර් බිෂොප් (මාමණ්ඩිය) නිනා ෂාප් (රැකවලා; විකල්ප කාලයොත) |
| කලත්‍රයා (කලත්‍රයන්) | පීටර් බිෂප් |
| Significant other(s) | ජෝන් ස්කොට් ලූකස් ෆෝගල් |
| දරුවෝ | හෙන්රීටා බිෂප් (දියණිය; විකල්ප කාලයොත) |
ඔලිවියා ඩනම් යනු, එක්සත් ජනපදයෙහි ෆොක්ස් විකාශන සමාගමෙහි 2008 සිට 2013 දක්වා විකාශයවූ ෆ්‍රින්ජ් නමැති විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවෙහි හමුවන ප්‍රබන්ධාත්මක චරිතයකි. මෙම චරිතය නිර්මාණය කර අරත්තේ කතාමාලාවෙහි සම-නිර්මාතෘ ජේ. ජේ. ඒබ්‍රහම්ස් විසින් වන අතර, චරිතය නිරූපණය කර ඇත්තේ ඇනා ටෝර්ව් නිළිය විසිනි.
